Tuesday, February 28, 2017

උපන්දින දෙකක් සහ තෑගි දෙකක් (18+)


              මගෙ පලවෙනි කිස් එක චතුරිගෙන් හම්බුනා ඊයෙ..
පලවෙනි සෙක්ස් චැට් එක එයා උපන්දිනේ තෑග්ගට දුන්න මට... මගෙ මෙච්චරකාලෙකට ගත්තු හොදම උපන්දින තෑග්ග..ඒක...... ඊටපස්සෙ.. මන් එයාට දුන්න එයාගෙ උපන්දින තෑග්ගට... පොඩි හාට් එකක් වගේ  තියන කප් එකකුයි...අතට දාන බුල් බෑන්ඩ් එකකුයි . මගෙ වහලෙ අලවල තියන තරුවකුයි.... අම්ම, කෑල්ල හම්බෙන්න යනව කියල හිතල පුන්චිත් එක්ක ගෙනත් දීපු ලස්සන කරාබු දෙකකුයි... දුන්නා.තව එයා මට අදින්න දුන්න පින්තූර දෙකකුත් දුන්නා එයාට.. ඒක මරු... මන් ආසයි එයාට.. ගොඩක්....

           එදා දවසෙම මට ඩයරිය බලන්නවට් හිතුනෙ නෑ.. තිබ්බ සතුට නිසා වෙන්න ඇති.. කෙටියෙන් කිව්වොත්.. මගෙ පලවෙනි x චැට් එක .මගෙ 20 වෙනි උපන්දිනේ දවසෙ ..  රෑ චතූ මට දුන්න... ගොඩක් ආදරෙන්.. ඊටපස්සෙ දවස් 25 කට පස්සෙ එයාගෙ උපන්දිනේ. මන් ක්ලාස් තියන දවස..බලල තෑග්ගක් දුන්න... ලස්සන හාට් එකක්.. පික් එකක් ඇති මන් ඒක දාන්නම් කො.. ..ඉතුරු විස්තර පස්සෙ කියන්නම්කු...

                මේකෙ තියන විස්තරේ තේරෙන්න..... මන් එකක් ලිව්ව... කෙටිකතාවක් කියල කිව්වෙ මේක බලපු කට්ටියනම් ඔයාලත් බලල ඉන්න..
                 චතූගෙයි මගෙයි කතාව... හැදින්වීමක් දෙන්නම් ඒකට...
මට කතාලියන්න .. එක එක ඒව ලියන්න පදවැල් අමුනන්න .. බෑ... ඒත්.. කොල්ලෙක්ට දෙයක් දැනුනම... අමුතු විදියකට ඒක ලියවෙනව .. හිතාගන්නවත් බැරි තරමට..මන් මේක මතක් වෙලා කදුලින් ලියපු නිසා වෙන්න ඇති... බලපු හැම කෙනාම ඇඩුව මේක බලල.. හ්ම්ම්.. ඔයාලටත් එහෙම වෙලා තියනවනම් ... බලන්නකෝ..මේකෙ නම ආදරනීය සිහිනය.... මගෙ යාලුවෙක් ගැන ලියවෙන්නෙ මේකෙ... හොදම යාලුකම දැන් ... බිදවැටිල තියෙන්නෙ... ඒක වර්තමාන තත්වය... ඒත් මන් හිනා වෙනව.. සතුටු කදුලු වැටෙන ගානට... මගෙ හොදම යාලුවගෙ කතාව බලබල..... මගෙ ජීවිතේට දුකක් ආපු වෙලාවට... මගෙ ජීවිතේ හොදම දවස..., හොදම කාලය... බලබල සතුටු වෙනව මන්... හ්ම්ම්... මාරයි ඒක....ඊලග පේජ් එකේ මන් දානව... කතාව .. මේකෙ දාන එක ටිකක් හරි නෑ වගේනෙ.. 

2 comments:

  1. ඊ ලග කෑල්ල තවත් රසවත් වෙයිද ...

    ReplyDelete
  2. හ්ක්z..... ඔව් මචෝ... බලලම කියහන්...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් එක