Tuesday, February 21, 2017

යාලුවො 4 හමුවීම

ඔහෙ යන දවස් තමා ඉතින් මේවා.... ඊයෙ මම සෙමිනා එකකට ගියා human resources management ගැන .. ඒක කරන්න තමා හිතන් ඉන්නෙ... හවස ජිම් යන්නත් බැරි උනා ...දැන් 11.54 යි රෑ වෙලාව... මම දොයියන්න යන්නෙ...  ෆිල්ම් බැලුවා . ස්පාටකස් ඉවර කලා.. පට්ට කතාවක්.. අවසානෙ නම් අව්ල් මට... ඌ මරෙනවනෙ . ඒක හරි නෑ..... ඊටපස්සෙ මම orange is the black ආයෙත් බලන්න ගත්තා... එපි 4 ක් ඉවර කලා... සුපිරි කතාවක් නෙ බලමු බලමු.... ...අද ඉරිදානෙ ජිම් ගියෙ නෑ...හෙට යනව... ඉරිදා රෙස්ට් එකනෙ ...අද ඔලිව් තෙලුයි දෙහි කෑල්ලකුයි එකට දාලා කලවන් කරල ගෑවා... ගාලා 5 min ගියාම ගලකින් ඇතිල්ලුවා... පැයක් තිබ්බ ඊට පස්සෙ ... දැන් leg ඔක්කොගෙම hair ලාවට තියන්නෙ.. ඒක මරු .. මම ආසයි එහෙම ඉන්න... ඇඩම් ලෙවින් වගේ.  ..පුම්චිව මතක් වෙනව හැම වෙලේම..මම දැන් ටාගට් එකකට යන්නෙ...එයාව ඔනෙ මට.. ඒක අමුතු දෙයක්... මම කැමතියි එයාට කියල මගෙ පලවෙනි එක කරගන්න.......අමුතුයි තමා... ඒත් මාරයි ඒ දේ.. හිතට එද්දි  .. එයාගෙන් මම ගමේ ගියාම අහල බලන්න ඕනෙ කැමැත්තෙන් ඒකවෙන්න මම කැමතියි.... .. කෙල්ලෙක්ට ආදරෙත් එක්ක සෙක්ස් කියන්නෙ.... එයාගෙ ලබන්න පුලුවන් හොදම දෙයක්...... ඒක මම දෙන්න කැමතියි එයාට .... හරි ඒනම් මම දොයි.. රෑ 12.05 වෙලාව..


පසුවදන 


ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......... අද මොනාද ලියන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ .... බලමු ලියන්න අදහසක්වත් එයිද කියල..........හරි .. මන් මෙහෙම කියන්නම් .... ඔය ඩයරි එක ලියල මාස 3  කට විතර පස්සෙ තමා මන් මේක ලියන්නෙ..... ඔය ක්ලාස් එකෙන් .... මගෙ ජීවිතේ ගොඩක් වෙනස් උනා ...කලින් කිව්ව යාලුවො 3  ම හම්බුනේ මේකෙන් .... යාලුවො තමා.... චතූ....භාගි.... නිප්ප... තාම ඉන්නව කට්ටියම .... පලවෙනි එක්කෙනා .❤❤❤❤. චතූ.❤❤❤❤... මගෙ ජීවිතේ වෙනස් කරපු එක්කෙනා....අම්මට තාත්තට නන්ගිට පස්සෙ මන් වැඩියෙම්ම ආදරේ කරන..... කෙල්ල... මගෙ පෙම්වතියක් ඉදල නෑ අවුරුදු 20 ක් වෙලත් තාම.... ඒත් .. මගෙ ගොඩක්ම ලගින් හිටිය .. ගොඩක්ම මාව දන්න... මගෙ හොදම යාලුව එයා. හොදම කිව්වට ම්ම්ම්ම්ම්ම් ...තාමත් හොදම වෙන්න ඇති මටහිතෙන විදියට ... ඇයි කියල පස්සෙ තේරෙයි .. එයා ගැන අහලම  ඔයාලට එපා වෙයි හරිද.☺☺☺.. hkz...එච්චරට මන් එයාගැන මේකෙ ලිව්ව.... ඔක්කොම වගේ... හ්ම්ම්.. භාගි . එයත් ක්ලාස් එකෙන්මයි. කොමස් කරල  ඒකත් පේල් ලු.. මොන මැට්ටියෙක්ද මන්ද .. ඒත් එයාට මොලේ තියනව හොදට.. exam එකේදි මොනා වෙලාහරි පේල් ... එයා මන් වගේමයි .. පට්ට.. හිතන විදිය එහෙම .. මරු. මන් ආසයි ඒකට. ලස්සනයි ඇස් දෙක එ‍යාගෙ  හ්ම්ම්.. දැන් බලනව ඇති එච්චර හිතට වදින කෙල්ලෙක් වෙලත් .. ඇයි චතූටම ආදරේ ගොඩක් කියල. ඒක ඇයි කියන්න මන් දන්නෙත් නෑ.. තාමත් හිතාගාන්න බැරි ඒක මට... දැන් නිප්ප ගැන ... ඒකිනම් හයියූ... කියන්න දෙයක් නෑ.. කොල්ලෙක් ඉදල.. එයාගෙ අවුලක් ගිහින් .. ගෙදරින් කැමති නැලු... එයාව හම්බුනේ මට චතූගෙ හොදම යාලුව එයා නිසා.. හ්ම් අද පාඩම් කරන්න තියනව .. එක තමා අමාරුම වැඩේ.. hkz . 
අර ඔලිව් තෙල් සීන් එක මෙහෙම වෙන්නෙ... ඔලිව් තෙල් හැදි 2ක් විතර අරන්.. දෙහි හරි ලයිම් ගෙඩි හැන්දක් විතර කලවන් කරල හොදට ගාල විනාඩි 5 ක් විතර හොදට අතුල්ලනන් ඕනෙ ..මුලු ඇගේම හරි .. ඕන තැන විතරක් හරි... ඊටපස්සෙ ගලකින් .. ලොකු එකක් නෙමේ අර ඇග අතුල්ලන්නෙ ඒකෙන් .. අතුල්ලනව හිමීට... මසාජ් කරන්න ඕනෙ ... එතකොට ඕන් නැති කෙස් පපුවෙ වෙගේ තියන ඒව ලස්සන්ට එව්නව.. ස්ට්‍රෙච් ආක්ස් වගේ ඒව .. මෑකිල යනව.. සිරාවටම හොදයි ඒකනම් .. මසාජ් කරල පැයක් විතර තියෙන්න අරිනව ඔහෙ ... ගානට ඇගට තෙල් ටික යන්න හොදට.. ඊටපස්සෙ නාගන්න තියෙන්නෙ ... සරලයි ඒක.. 
ස්පාටකස් ගැන පස්සෙ කියන්නම්කො.. ඒක මරු .. ගොඩක් කිව්වනෙ අද ....මන් යනව ඒනම්... 
අද උදේ බලද්දි views 100+ තිබ්බ.. යෙප් .. මුලු එකේම තමා.total page views. hkz .. ස්තූතියි ඒකටනම් .. 
සුභ දවසක් වේවා හැමෝටම .. මන් දුවනෝ.
.CU ..☺☺...........

2 comments:

  1. මේ සුදු අකුරුයි,,,බැක් ග්‍රවුන්ඩ් එකයි නිසා මේක කියවන්න අපහසු බවක් තියෙනවා. පොඩ්ඩක් කල්පනා පාරක් දාලා බලන්න.

    ReplyDelete
  2. හරි සහෝ.... මන් ඒක හදාගන්නම් ... එලම :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් එක