Tuesday, February 28, 2017

ආදරනීය සිහිනය



එක්තරා කාලෙක ..  
දෙන්නෙක් හිටිය... 
යාලූ උනේ අහම්බෙන්.. 
එක කෙල්ලෙක්.. 
පිස්සු කෙල්ලෙක්.. 
ක්‍රිකට් පිස්සියෙක්... 
නටනට ඉන්න .... 
ලස්සන කෙල්ලෙක්
එයා... 
කොල්ලා..  එකතැනක... 
එකම දේ කරකර...
බොරුවැඩ කරකර හිටිය.. 
චූටි කොල්ලෙක්.... 
දවසක් කොල්ල ක්ලාස් එකේ.. 
පිටිපස්සෙම ඉන්නව...
කෙල්ල.. තව කෙල්ලො 3 ක් විතර වට කරන් .. 
ලොකු කතාවල්වල ඉන්නව.. 
කොන්ඩෙ පීරන්නෙ නැතුව ...
කොන්ඩෙ කඩල... 
කන්නාඩි 2 ක් දාල...
හෙන ලොකු ..
වස පාට..
පන්ඩිත කෙල්ලෙක්.... 
හදිස්සියෙම .. 
ක්ලාස් එකේ ගෲප් කඩනව... 
සර් කොල්ලවයි.. තව ඒලග හිටපු කොල්ලො ටිකකුයි..  
ඉස්සරහට ගෙන්නගන්නව... 
ක්ලාස් එකේ මැද පුටුසෙට් එකේ කෙල්ලන්ට ඉස්සරහින් ඉදගන්න කියල.... ඒකෙල්ලව දානව ගෲප් එකේ ලීඩර් කියල... ගෲප් එකට කෙල්ලවයි කොල්ලවයි වැටෙනව... 
නම්බර් ටික ඉල්ලගන්නව.. 
පන්ඩිත කෙල්ල...
ඉල්ලන්... ගෙදර යනව.  දවසකට විතර පස්සෙ... 
කෙල්ල ගෲප් එකක් හදනව .. viber .. ඒකෙ කොල්ලයි කෙල්ලයි ගොඩක් චැට්...ක්ලාස් එකේ කට්ටිය ඉන්න හින්ද...ඉන්බොක්ස් චැට් ... 
ලොකු ආසාවල් තියන .. හොද පන්ඩිත කෙල්ලෙක්ව කොල්ලට හම්බෙනව...  දෙන්න හැමදේම කියනව කෙල්ලට..  කෙල්ලත්.. හැමදේම.. වෙනකාටවත් කියන්නෙ නැති ඒවත් කියනව.   කවදවත් හම්බෙලා කතාකරලවත් නැති... කොල්ලෙක්ට..  දෙන්නම හොදම යාලුවො දැන්.. කොල්ල ෆිල්ම් එකක් ගෙනත් දෙනව.. නම friends with benefits ... ඒකෙත් තියෙන්නෙ කොල්ලගෙයි..කෙල්ලගෙයි.. කතාවට සමාන කතාවක්... යාලුවො වෙලා.. උදේ ඉදන් රෑ වෙනකන්..  කෙල්ල ..ඒ කොල්ල එක්ක..ගොඩක් ලගින්... ආදරෙන් ... ඉන්නව... තනියෙම් හිටපු ඒ කොල්ලට... ආදරේ ජීවිතේට හදුන්වල දෙන්න.. ඒකෙල්ලට පුලුවන් වෙනව.කෙල්ලෙක් එක්ක හරියට කතා කරලවත් නැති ඒ කොල්ලට කතා කරන්නත් උගන්නනව කෙල්ල..කොල්ලට ලැජ්ජ වෙලාවට ඇදල අරන් කතා කරවනව ...  එක එක  විදියට කොල්ලට ජීවිතේ කියලදෙනව... කොල්ල ඒ හැමඑකකටම ආසයි.. ඒත් ඒක පෙන්නන්න තේරෙන්නෙ නෑ එයාට... එයාට ඒක තේරෙන්නෙ නැතිතරමට ලැජ්ජයි..ඒත්... කෙල්ලගෙ හැම හුස්මක්ම ආදරනීය විදියට...කොල්ලට දැනෙනව... පවුලින් බනින ගොඩක් ඒව අහන්න බැරුව .. නෙගටිව් කෙල්ලෙක් විදියට... හැමදාම අඩ අඩ ඉන්න ඒ කෙල්ලව .. කොල්ලට තේරෙනව ගොඩක්... කෙල්ලටත්.. ගොඩක් ආසයි ඒ කොල්ල එක්ක චැට් කරන්න... මුලින් ටිකක් චැට් කරමු කිව්වත්... පස්සෙ ඒව ඔක්කොම මතක නැතුව යනව... කෙල්ලටයි ..කොල්ලටයි.. දෙන්නටම එකම .. ලෝකයක් තියෙනව.. ඒලෝකෙ තනිවෙලා දෙන්නම.. උදේ ඉදන් රෑ වෙනකම්ම... තනියෙන් හිනා වෙනව දෙන්නම... වෙලාවකට ..  එක එක්කෙනාට ඊරිසියයි... කොල්ල කෙල්ලට එක එක ඒව කියනව... කෙල්ලත්.. පන්ඩිතකතා ගොඩක් කියනව... කෙල්ල ගමක ...කොල්ල නගරෙක... කෙල්ල ලස්සන ගමක ඉන්නෙ කියල දැනගෙනත්.. කොල්ල බොරුවට් කෙල්ලව අවුස්සනව.... කෙල්ලට තරහ ගිහින් අඩන්න යනව.. එතකොට කොල්ල ආදරෙන් කතා කරනව.. කෙල්ලත් ඒවට හිනා වෙනව ... ආයෙත්... කොල්ලකරන විකාර වැඩ වලට... කෙල්ල ආසයි... කෙල්ලට ගොඩක් දුක හිතන දේවල් වෙලා තියනව... කොල්ලට කියනව ඒව්.. අඩ අඩ.... කොල්ල ඒ පිස්සු කෙල්ලගෙ හිතේ තියන ඒව වෙනස් කරන්න.. ගොඩක් උත්සහ කරනව... හම්බුන පන්ඩිත කෙල්ල... හිතේ නැ කියල දැනගන්නව... ඒ පන්ඩිත.. සැර කෙල්ල ඇතුලෙ.... අඩන... අහිංසක..  ලස්සන හදවතක් තියන තාමත් කවුරුත් දැකල නැති... ලස්සනම ලස්සන කෙල්ලෙක්... ඉන්නව කියල කොල්ල දැනගන්නව.... කෙල්ල කොල්ලට හැමදේම උගන්නනව... කොල්ල ජීවිතේ ගොඩක් දැකපු නැති .. අහලනැති.. ගොඩක් ඒව තියනව කියල... කෙල්ල පෙන්නනල දෙනව...

පෙම්වතුන්...පෙම්වතියන් නොවන... ලස්සන ආදර කතාවක්.. දෙන්නගෙම හිතේ තියනව... දෙන්නට දෙන්න අතාරින්න ...  නොදැක ඉන්න බැරි වෙනව... යාලුකමක් විදියට .. සමාජෙට පෙනුනත්... අසම්මත යාලුවො විදියට... කෙල්ල ..කොල්ලට.. අමුතු හැගීම් ලබා දෙනව... කොල්ලත්.. ආදරෙන් ලං වෙනව ඒ හැගීම් වලට.... කොල්ලගෙ ජීවිතේ ආදරනීයම... ලස්සනම... හැගීම්... මතකයන්... තියෙනවිදියට... කෙල්ල කොල්ලට ඒක ලබාදෙනව..... කෙල්ලගෙ මතකයන්.. කොල්ලව ගොඩක් වෙනස් කරනව.... ජීවිතේට ආදරේ කොච්චර ඔනෙද ..කියල කෙල්ල කොල්ලට උගන්නනව .. ආදරෙන්.. කෙල්ල කොල්ලගෙ පපුවෙ අත තියන් ඉන්නව .. කවුරුත් නැතිලෝකෙක.. තනිවෙලා... කොල්ල ලැජ්ජාවෙන් අහක බලාගන්නව.කොල්ල කෙල්ලතරම්වත්.. තද හිතක් නැති එකට... කෙල්ල කොල්ලව ඇදල ගන්නව.. දෙන්නගෙම ආදරනීය ඇස් එකතුවෙනව... ඇස් වලින් දෙන්නම එක එක දේවල් කියවනව... කොල්ලට කෙල්ලෙක්ගෙ තොල් දෙකක්.. සිනිදු තොල් දෙකක් හම්බෙනව... සිනිදු ලස්සන තොල් දෙකක්... ආදරේ හිතෙන අහිංසක ඇස්  දෙකක් තියන... ලස්සන හිතක් ... ආදරනීය විදියට කොල්ල දිහා බලන්....මොනවද කියනව.. කොල්ලට යන්තමට ඇහෙනව... දෙන්නගෙම ඇස් දිලිසෙනව . උතුරල යන ආදරෙන්... නලලට නලල  තියන් දෙන්නම  ඉන්නව... නිකන් හිනා වෙනව... ලැජ්ජාවෙන්... කෙල්ලගෙ කොල්ලගෙ හිතේ හිරවෙලා තිබ්බ ආසාවල්.. රෑ තිස්සෙ කතා කරපු.. ගොඩක් දේවල්... දෙන්නම ආදරෙන්..  දෙන්නට ලබාදෙනව...ගොඩක් වෙලා ආදරෙන් ඉදල... ඒ ආදරේ එහෙමම තියාගෙන... දෙන්න සමුදෙන්න ලෑස්තිවෙනව... යන්නයද්දි... කොල්ල කෙල්ලට.. ලස්සන හාට් එකක් දෙනව... ඒක ඇතුලෙ එක එක ඒව... කවුරුත් හිතුවෙවත් නැතිවිදියට.. කොල්ලට කෙල්ලගෙ ආදරේ ගොඩක් දැනෙනව... යාලුවෙක් උනත්... අතාරින්න බැරි ... ආත්ම ගානකඉදන් එකට හිටිය කෙනෙක් වගේ දෙයක්... හිතට දැනෙනව... කොල්ලගෙයි  කෙල්ලගෙයි හිත්වලට අමතක නොවන... ලස්සන දවසක්... එහෙමම ඉවරවෙනව.. අලුත් අදහස්... බලාපොරොත්තු... ගොඩක් ආදරෙත් එක්ක.... පෙම්වතියක් නොවුනත්...ඊටත්වඩා ගොඩක් ආදරේ කරන කෙල්ලෙක් කරගන්න කොල්ලට පුලුවන් වෙනව...

උපන්දින දෙකක් සහ තෑගි දෙකක් (18+)


              මගෙ පලවෙනි කිස් එක චතුරිගෙන් හම්බුනා ඊයෙ..
පලවෙනි සෙක්ස් චැට් එක එයා උපන්දිනේ තෑග්ගට දුන්න මට... මගෙ මෙච්චරකාලෙකට ගත්තු හොදම උපන්දින තෑග්ග..ඒක...... ඊටපස්සෙ.. මන් එයාට දුන්න එයාගෙ උපන්දින තෑග්ගට... පොඩි හාට් එකක් වගේ  තියන කප් එකකුයි...අතට දාන බුල් බෑන්ඩ් එකකුයි . මගෙ වහලෙ අලවල තියන තරුවකුයි.... අම්ම, කෑල්ල හම්බෙන්න යනව කියල හිතල පුන්චිත් එක්ක ගෙනත් දීපු ලස්සන කරාබු දෙකකුයි... දුන්නා.තව එයා මට අදින්න දුන්න පින්තූර දෙකකුත් දුන්නා එයාට.. ඒක මරු... මන් ආසයි එයාට.. ගොඩක්....

           එදා දවසෙම මට ඩයරිය බලන්නවට් හිතුනෙ නෑ.. තිබ්බ සතුට නිසා වෙන්න ඇති.. කෙටියෙන් කිව්වොත්.. මගෙ පලවෙනි x චැට් එක .මගෙ 20 වෙනි උපන්දිනේ දවසෙ ..  රෑ චතූ මට දුන්න... ගොඩක් ආදරෙන්.. ඊටපස්සෙ දවස් 25 කට පස්සෙ එයාගෙ උපන්දිනේ. මන් ක්ලාස් තියන දවස..බලල තෑග්ගක් දුන්න... ලස්සන හාට් එකක්.. පික් එකක් ඇති මන් ඒක දාන්නම් කො.. ..ඉතුරු විස්තර පස්සෙ කියන්නම්කු...

                මේකෙ තියන විස්තරේ තේරෙන්න..... මන් එකක් ලිව්ව... කෙටිකතාවක් කියල කිව්වෙ මේක බලපු කට්ටියනම් ඔයාලත් බලල ඉන්න..
                 චතූගෙයි මගෙයි කතාව... හැදින්වීමක් දෙන්නම් ඒකට...
මට කතාලියන්න .. එක එක ඒව ලියන්න පදවැල් අමුනන්න .. බෑ... ඒත්.. කොල්ලෙක්ට දෙයක් දැනුනම... අමුතු විදියකට ඒක ලියවෙනව .. හිතාගන්නවත් බැරි තරමට..මන් මේක මතක් වෙලා කදුලින් ලියපු නිසා වෙන්න ඇති... බලපු හැම කෙනාම ඇඩුව මේක බලල.. හ්ම්ම්.. ඔයාලටත් එහෙම වෙලා තියනවනම් ... බලන්නකෝ..මේකෙ නම ආදරනීය සිහිනය.... මගෙ යාලුවෙක් ගැන ලියවෙන්නෙ මේකෙ... හොදම යාලුකම දැන් ... බිදවැටිල තියෙන්නෙ... ඒක වර්තමාන තත්වය... ඒත් මන් හිනා වෙනව.. සතුටු කදුලු වැටෙන ගානට... මගෙ හොදම යාලුවගෙ කතාව බලබල..... මගෙ ජීවිතේට දුකක් ආපු වෙලාවට... මගෙ ජීවිතේ හොදම දවස..., හොදම කාලය... බලබල සතුටු වෙනව මන්... හ්ම්ම්... මාරයි ඒක....ඊලග පේජ් එකේ මන් දානව... කතාව .. මේකෙ දාන එක ටිකක් හරි නෑ වගේනෙ.. 

Monday, February 27, 2017

Musicසමග ජීවිතය

2016 Oct 27

වෙලාව 11.03 යි.. අද ජිම් ගියා.. දෙසැම්බර් වෙද්දි සුපිරි ඇගක් හදාගන්න තමා මට ඕනෙ.. බලමු බලමු... මර්ලින් බැලුවා අද .. බේත් ගන්න ගියෙ නෑ.. ඒක සෙට් වෙන්නෙ නෑවගේ.... අද cucumber cleanser එකක් ගත්තා.. ඒක මිල්ක් එකක් .. ඒක හරියන්නෙ නැලු.. ශානාගෙ අයියා කිව්වෙ.. ඌ බියුටි සැලුන් එකකලු වැඩ.. ඉතින් මන් ඇහුව නලලෙ කලු වගේ චුට්ටක් වෙලා තියනව ඒක අයින් කරන්න ... ඒක ගාන්න කිව්ව... ආයෙ ගද්දි ගන්න කිව්වෙ cucumber ක්ලෙන්සින් 2 in 1 එක.. ඒකෙ ක්ලෙන්සින් එකයි.. ස්ක්‍රබ් එකයි දෙකම තියනවලු... ඒක නෙමේනෙ මම ගත්තෙ.. මිල්ක් කියල එකක් ගත්තෙ... අරක ගෑවනම් හරි... ඒනම් මන් දොයි... ගුඩ් නයිt 

2016 Oct 29

අද ක්ලාස් ගියා.. HRM එකට.. හෙට ඉන්ග්‍රීසි ක්ලාස් සමන්ත සර්ගෙ .. hrm එකේ අදත්  ඉදගත්තෙ කෙල්ලොන්ගෙ පැත්තෙ.. එටන තව දෙන්නෙක් හිටිය .. උන් ඉදගත්තු හින්ද මාත් ඉදගත්තා.. අව්ලක් නැ... ඒක ලේසියි.. කොල්ලොන්ගෙ පැත්තෙ ඉද්දි බෝඩ් එක පේන්නෙ නෑ.... කෙල්ලොන්ගෙ පැත්තෙ එකේ ඉද්දි බෝඩ් එක සුපිරියට පේනව...ඒ නිසා අව්ලක් නෑ....අර කොන්ඩෙ ක්‍රේල් කෙල්ල සුපිරි.... ඒත් ගොඩක් කොල්ලො ඒක අව්ල් කියල කියන්නෙ... ඔව් ඉතින්. මේකප් නාලනෙ ඉන්නෙ.. තව අක්ක කෙනෙක් වගේ කෙල්ලෙක් එනව.කොන්ඩෙ මලකඩකාලා වගේ ඉන්න එක.. .ඉස්සරහම ඉන්නෙ.. .. හවස නෝට් එක ලියන්න එයාට කම්මැලී කියල එකදවසක් නිදාගත්තත් එක්ක එයා.. එයා පට්ට කම්මැලි එක්කෙනෙක්.... ක්‍රේල් එක නම් හොදයි  ... ඒක හැබැයි වියදම් වැඩියි.. හෙන ලොකු සීන්.. බයෝ කරල තියන්නෙ.. ඒකනෙ අඩි දෙක තුනක් උඩින් යන්නේ  hkz..... අද අලෙවිකරනය ගැන කලේ.. එපා වෙනව.. ඒකෙ තියන්නෙම කතන්දර වගේ මගුල් ටිකක්....ඉතිහාසය වගේ ඒව .. හ්ම්ම්... දැන් දොයි...

පසුවදන 


ම්ම්ම්ම් ...අද නම් කියන්න එච්චර දෙයක් නෑ නෙ නේ.. ඔක්කොම තේරෙනව කට්ටියටම ..මන් පොඩිකාලෙ ඉදම්ම එක එක අයිටම් මූනෙ ගෑව .. අනේමන්ද.. තනියෙන් ඉද්දි ඕව තමා කලේ..සෙල්ලම් කරන්නවට් එකෙක් නෑනෙ .. අහල පහල උන් ගොඩක් බොනව.. ඒකනම් අවුලක් නෑ මට. 
ඉස්කෝලෙත් ගොඩක් . අපේ සෙට් එකේ හිටිය බොන උන් .. ජොයින්ට් අදින උන් ..හැම වර්ගෙම උන්.. මායි තව 3 ක් විතර තමා සිගරට් එකක්වත් ගහල නැති එවුන්ට ඉන්නෙ..ගහන්න හිතුන්නෑ මොනාත් .. නැත්තම් මන් ගහනව.. ඔක්කොම ෆ්‍රී හම්බෙන්නෙ එහෙනම්..hkz
පොඩිකාලෙ ඉදම්ම  music ❤ වලට මන් මාර ආසයි.... පට්ට විදියට.. ඒත් ඉස්කෝලෙන් කලෙත් නෑ.. මාව තාත්ත dancing වලට දැම්ම .. ඒකට යන්න කිව්ව.. මන් පොඩිකාලෙ බෝල වගේ මහතයි නෙ.. චුට්ටක් කෙට්ටු වෙන්න හරි කියල .. ඒත්.. සින්දු කියන්න පුලුවන් වගේ .. ට්‍රේනින් නෑ.. චිත්‍ර අදින්න පුලුවන් .. ඒකටත් ට්‍රේනින් නෑ..  මන් පස්සෙ දාන්නම් මන් ඇදපු චිත්‍ර ටිකක් ...හොද එකක් හම්බුනොත්..☺ ..නටන්න තමා බැරි පොඩ්ඩක්වත්.. හයියූ ඒකනම් ... චුට්ටක්වත් බෑ... hkz .
මට රස්ත පාර සෙට් වෙන්නෙ නෑ.පොඩිකාලෙ ඉදම්ම රෑපටයි  හිපොප් වලටයි බැස්සම එහෙම තමා නේ..මන් සූටි කාලෙ ඉදම්ම රැප් ගොඩක් අහන්නෙ.... මල් සින්දු අහල අඩ අඩ ඉන්නවට වඩා හිපොප් අහල රෙස්පෙක්ට් පිට ඉන්න එක සුපිරි නෙ... මන් හිතන්නෙ කෙල්ලන්ව ගොඩක් ගනන් ගන්නෙ නැති වෙන හේතුවත් ඒක වෙන්න ඇති.. යෙප්..  මොනා කරන්නද.. 
අපේ තාත්ත මාව හොදට හදල තියනව.. ගහල නෙමේ හැදුවෙ.ඒත්... මට කවදාවත් බොරුවක් කියන්න හිතෙන්නෙත් නෑ කාටවත්ම .. කිව්වත් කොහෙන් හරි හිනාවක් හරි ගිහින් මාට්ටු වෙනවනෙ....
මොනාහරි වටින කියන විකාර ටිකක් ලියල එන්නනෙ බ්ලොග් එකට එන්නෙ. hkz..  හලි..
මන් යනව ඒනම්...කට්ටියටම සුභ දවසක්....C U ගායිස් ☺☺

Sunday, February 26, 2017

පලවෙනි ඉන්ටවිව් එක

                       හෙටලු ඉන්ටවිව් එක... දැන් උදේ වෙලා නිදාගද්දිත්   හෙට ඇහැරෙයිද මන්දා... කමක් නෑ... දැන් 12.40 යි වෙලාව... මෙච්චර වෙනකන් අර CV එක හැදුවා... පොටෝ එක හිටන් එඩිට් කලා ඒකෙ... හම්මේ පිස්සු වගේ....  මම දොයි... ගුඩ් නයිට් පුන්චි


                       අද ඉන්ට්විව් එකට ගියා... අව්ලක් නෑ... හැබැයි ඒ ජොබ් එක අව්ල්.. කරන්න තියන්නෙ..අර ඩිරෙක්ට් මාකටින් කාරයො ගෙවල් වලට එන්නෙ ... එයාලව  බලාගන්නයි .. ඔය වගේ වැඩ ටිකක්...  ගොන් ජොබ් එකක්... වැඩක් නෑ..අපරාදෙ මීගමුවෙ ගිය සල්ලි ටික.....ඒ දුක නිවෙන්නත් එක්ක.. අද හවස film බැලුවා... 5 ට විතර ජිම් ගියා.. බඩටයි .. ඔක්කොටම ගැහුවා... ඒක වැදුනා හොදට... හෙට engineering  කෝස් එකට යන්න යන්නෙ .. ඒකට රෙජිස්ටර් වෙන්න යන්න ඕනෙ..සල්ලිත් නෑලු... හෙට මායා ක්ලාස් එකත් තියනව.. ඒකට කලින් මේකට් ගිහින් යන්න ඕනෙ.. වෙලාව ඇතිවෙයිද මන්දා.. බලමු..  පුන්චිව කවද ආයෙ දකින්න ලැබෙයිද දන්නෙ නෑ..   එයාව බලාගෙන ඉන්න තියෙනවනම්.... ❤❤.. ජිම් යන්නෙත් එයා නිසානෙ..  එයාගෙ ලගට එද්දි .. පට්ට ඇගක් මට තියෙන්න ඕනෙ  .. දැන් ගානට ඇග තව ටිකක් නෝමල් කරන්... සප්ලිමන්ට් එකක් ගහන්න ඕනෙ උනොත් ගහල... බලමු ඇග හදාගන්න..  Challenge Accepted..✌... ඒනම්.. ගුඩ් නයිට් .. පුන්චි .  ඔයාගෙ නලලට කිස් එකක් දෙන්න ඕනෙ ....  වෙන අය ඉද්දි.. ඔයාවම මතක් වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ... අනේ මන්දා .... දැන් දොයි.. මමයි.. එයයි...

පසුවදන
දවස් දෙකක කතා දෙකක් තියෙන්නෙ ☺☺✌✌
අද කතාව නම් ඉන්ටවිව් එක ගැන...පලවෙනි ඉන්ටවිව් එකෙම්ම මටනම්  ජීවිතේ එපා උනා..ඩිරෙක්ට් මාකටින් .. එහෙම නැත්තම් .. ඔය පාරවල් ගානෙ ඇවිත් අයිටම් විකුනන සෙට් එකකට යනව තව ටිකෙන් මන්... ජොබ් එකේම තනිකර බොරුවක් යනව වගේ තේරුන.. එතන්ට ගියාම... ඒක උනේ මෙහෙම.. මන් මීගමුවෙ බස්ටෑන්ඩ් එකට ගියා.. ගිහින් පාරෙ හිටපු එකෙක්ගෙන් ඇහුව ආයතනේ නම කියල .. එතන්ට පාර දන්නවද කියල .. හික්x..ත්‍රීවිල් එලවන කොල්ලෙක්ගෙන් ඇහුවෙ.එකපාරටම එය කිව්ව යන්නනම් එපා ගිහින් වැඩක් නෑ.. එහෙම ... කමක් නෑ කියල ඉටින් මන් ගියා හොයන්.. ගොඩාක් දුර ගියාම .. ගෙදරක .. බෝඩ් එකක් එල්ලල කම්පැනියෙ නම.. හම්මේ ඉටින්.. තවත් ඇතුලට ගිහින්.. ෆයිල් එක පෙන්නල ආව ඉන්ටවිව් එකකට ගිහින් පුරුද්දකුට් නෑනෙ...ඊටපස්සෙ ගිහින් ඇවිත්.. මන් එයාලගෙ කෝල් වලට answer කලෙත් නෑ..ගෙදරින් අවුලකුත් නෑ... ගෙදරින් බැන්නෙත් නෑලු.. ගෙදර අය දන්නවනෙ ගෙවල් වලට බඩු විකුනන සීන් වලට නම් මාව යවන්නෙ නෑ කියල.. ඒහින්ද ගෙදරිනුත් ශේප් ... එහෙම ඉවර උනා මගෙ ඉන්ටවිව් එක .. හික්x... පට්ට වැඩමනෙ මට වෙන්නෙ ඉටින් .. ඊටපස්සෙ තාම මන් ඉන්ටව්ව් ගිහින් නෑ කොහෙවත් .. අද හෙටම කොහෙහරි යන්න ඕනෙ .. ගෙදරට වෙලා ඉදල එපා වෙනවනෙ.. 
ඔය කාලෙදි ගොඩක් පුන්චිව මතක් උනා.. ඒකයි ගොඩක් එයාගැන ලියන්නෙ... කෙල්ලෙක් නැති උනාම කොල්ලෙක්ට තියන ප්‍රශ්න ටමා ඉටින් 
 තාම මන් ඩයරියට ගොඩක් ලන් වෙලා නැතිකාලෙ ඔය.. පස්සෙ කාලෙක . මගෙ තනියට ඩයරි කෙල්ල විතරමයි හිටියෙ.. මන් බ්ලොගින් ගැන චුට්ටයි දන්නෙ ... සූටි කතාවක් නෙ අද.. ඒනම් මන් යනව ..ගුඩ් නයිට් කට්ටියටම.. ☺☺

Saturday, February 25, 2017

වයසෙ වැරැද්ද

                      අදත් ලොකු දෙයක් නෑ.... ඉරේශ් අයියට කියල බැන්කුවෙ CV එක පුරවගන්න කියල පොටෝ එක ගහගත්තා...  .. අද ජිම් එකේ රෙස්ට් එක... ඒ නිසා අන්තිමේ කල්පනා කරල  කරලම ගියෙ නෑ ජිම් එකට   හෙට ඉන්ග්‍රීසි ක්ලාස් එකට යන්න ඕනෙ... බලමු ඒකත් හොද ඇති...අද HRM ක්ලාස් එක අද කලේ.. මාකටින් මැනේජ්මන්ට් ..පට්ට වගේ.. BS වලටත් තිබ්බෙ ඔය ටිකමලු... එහා පැත්තෙ හිටිය එකා කිව්වෙ එහෙම...ලේසි ඇති... බලමු බලමු... අද  ඔලිව් ඔයිල් සීන් එක කලා... දැන් හම ටිකක් හරි... පාට වෙන්න ඕනෙ තව... අව්වට පිච්චිලා තියන්නෙ.... දැන් 11.49 වෙලාව රෑ... මම දොයි...  ගුඩ් නයිට්. පුම්චි    

                                        රැ 10.46 .. වෙලාව.. ගෙදර කට්ටියම නිදි ...අනේ මන්දා ඉතින්..මම ඩාවින්චි බලල දැන් නිදාගන්න යන්නෙ....අද ඉන්ග්‍රීසි ක්ලාස් ගියා...කටුනායක පලවෙනි පාරට තමා තනියෙන් ගියෙ... ගිහින් එද්දි ඉරේශ් අයියත් එක්ක ගියා එයාලගෙ කඩේට.. මාස 3 කින් ආපහව් කඩේ අරින්න යන්නෙ..අස්කරල ආවා ඉතින්...... අද ගොඩක් පුම්චිව මතක් උනා.. මටත් නොදැනිම පොඩි අමුතු ආදරයක් තියනව එයාට ... ඒක මාරයි...මට පලවෙනි පාරට තමා ඒක දැනුනෙ... මුලින් ඒක තිබ්බෙ ආසාවට විතරයි.. දැන් එයාව මට ඕනෙ .. ගොඩක් මතක් වෙනව...ජිම් ගියාමත් එයාව මතක් කරන් එක්සයිස් කරද්දි .. සුපිරි .... ගැම්මක් එන්නෙ... ආදරයක් එක්ක..  කලින් ආදරේ තිබ්බෙ නෑ.. අම්මගෙ නන්ගි කියල ගෞරවයක් තිබ්බා... එච්චරයි... දැන් ඒකත් එක්ක ඊට වඩා.. ගොඩාක්.. ආදරයක් තියනව..ඒත් එයාව මම ගොඩක් කාලෙකින් දැකල නැ.. මාස 2 කින් වගේ හම්බුනෙත් නෑ.. දැක්කෙත් නෑ... .... අම්ම බදිද්දිත් එයා ඉස්කෝලෙ යනවලු... ඒක මට අම්ම කිව්වෙ..  ඒ දවසෙ ඉදන් වගේ තමා ඒක මගේ හිතට ආවෙ..... කෙල්ලො ගැන හිතෙන්නෙ නෑ මට.. ඒත් පුම්චි... එයා මාරයි... ආදරෙයි ... මගෙ ජීවිතේටම පලවෙනි පාරට තමා මම ආදරේ ගැන කියන්නෙ... ලියන්නෙ.. මම කවදාක්වත් ඒ ගැන එහෙම ඉදල නෑ...... ගුඩ් නයිට්.. ඔයාට...  
එයා මාත් එක්ක අද ඇදේ එහා පැත්තෙන් නිදාගෙන ඉන්නෙ පුන්චි උනොත්... කවදහරි ඒක උනොත් ... ලොකු දෙයක් මගෙ ජීවිතේ... හ්ම්ම්.... ඇත්තටම..... මම ඒක එයාට කියන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ... පස්සෙ කියනව ඒක අනිවාර්‍යයෙන්... .........ගුඩ් නයිට් ඒනම්.. මම දොයි... අද එහා පැත්තෙ ඉන්නෙ.. ☺☺මගෙ කුමාරිකාව..... එයා විතරයි... හැමදාටම.... ❤❤❤❤

පසුවදන 


පිස්සු ආ මේකනම්... hkz බ්ලොග් එක ලියද්දි තමා තේරෙන්නෙ මන් ඉස්සර හිතන් හිටිය විදිය.. ගොඩකාලෙකට කලිනුත්  නෙමේ.. මාස 3 , 4  කට කලින් ... මැරෙන්න හිතෙනව මේක දැක්කම...හයියූ...දැන් මන් හිතන විදිය ගොඩක් වෙනස් වෙලා කියල තේරෙනව . . පුන්චි ගැන මන් මෙහෙමට් හිතන් හිටියද කියල බලන් යද්දි තේරෙන්නෙ...දැන් මට පුන්චි ගැන කිසිම හැගීමක් නෑනෙ.. ( ඊස් @ එක අතකින් මූන වහන් ලැජ්ජාවෙන් ටයිප් කරමින්  ☺ ) 
ඔතන දවස් දෙකක ඒව දැම්ම .. පොඩි පොඩි ඒව විතරනෙ ඔය කාලෙ ලිව්වෙ.. වැඩිය ලියන්න හිතෙන්නෙ නෑ. වෙනම පික්සු හැදෙන ලෝකෙක හිටියෙ මන් .hkz. ම්ම්ම්ම්ම්ම්ම්ම් 

          ඩාවින්ච් නම් ටීවිසීරීස් එකක්.. පට්ට ඒකත්..ලියනාඩෝ ඩාවින්සි ගෙ කතාව තියෙන්නෙ... ලස්සනයි.. adventure එකක් කතාව..  ඒත් ඒක මන් ඉවර වෙන්කම්ම බැලුවෙ නෑ කම්මැලිකමක්  ආව .. 

දැන් චුට්ටක් දුකයිලු මට... කැරපොත්තෙක් ආව කාමරේට..ඌව අල්ලල එලියට දාන්න යද්දි .. ඌව පොඩි උනා.. සත්ව ඝාතනේට මන් විරුද්දයිනෙ. දුකයි ඉටින්.. මොනා කරන්නද.. වැරදිලනෙ.. අද එච්චරයි කියන්න තියෙන්නෙ.. 
ඉස්සරහට ගොඩක් විරහව වගේ ඒව ටිකක් එයි.. දැන් ඒව ඉවර උනා විතරයි..  මොකද වෙන්නෙ කියල බලන්නකු ඔයාලම..  මුල ඉදන් වගේ කියවන කෙනෙක්ට  විතරක්  මේ කතානම් තේරෙයි  හරිද..  ඩයරි එක ඉටින් මන් ප්ලෑන් කරල ලියන්නෙ නෑනෙ.. මන් යනව .. හවස් උනානෙ අද.. සුබ නයිටක් වේවා හැමෝටම.... ☺☺

Thursday, February 23, 2017

ඒලෙවල් අවසන් වීම සහ whatsapp ගෲප් (18+)

සෙනසුරාදා


අද hrm කෝස් එකේ ඉන්නෙ.. පලවෙනි දවස ... දැන් ක්ලාස් එකේ පලවෙනි බ්‍රේක් එක දුන්නා...  හොදයි වගේ කෝස් එක .. ඉන්රීසියෙන් විතරයි කරන්නෙ... අව්ලක් නෑ...... පස්සෙ එනෝ... 11. 07  වෙලාව 

දැන් රෑ... 10.02 යි වෙලාව.. ජිම් ගීන් ආවා .. හෙට ඉරිදනෙ ජිම් යන්න බැරි වෙයි 4 ට වහනවලු..  යන්න බලන්න ඕනෙ කොහොමහරි. රෑට කන්න pasta පැකට් එකකුයි සොසේජස් බැදලයි... තිබ්බා.. ස්පරයිට් එකකුත් තිබ්බා.. දැන් කාලා ඉන්නෙ ... හොදටම කාලා වැඩීයි... ඉතින් බඩ බහියියැ.. බලමු බලමු..මම දැන් ටිකක් එක්සයිස් කරල .. බඩ ටිකක් අඩු උනාම නිදාගන්න ඕනෙ..ඇපල් 7 එක ඇවිල්ල කියල කිව්වා දවස් ගානකට කලින් සතියකට විතර කලින්.. තාම මම දැක්කෙ නෑ..  අද විස්තර හොයල බලන්න ඕනෙ..ඒනම් මම දොයි .. තව ටිකකින්... 



ඉරිදා 


ලිංගිකව හැසිරෙන්න කලින් පිරිමි ඔබ කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සැගවුන මේ රහස් අනිවා දැනන් ඉන්න

යෝනි මාර්ගය ලෙස හඳුන්වන්නේ කාන්තාවගේ බාහිර ලිංගික අවයව සහ අභ්‍යන්තර ලිංගික අවයව සම්බන්ධ කරනා කුහරයක්‌ වැනි වූ අවයවයකට වේ. මෙය වෛද්‍ය විද්‍යාව තුළ ˜‍virgina˜‍ ලෙස හඳුන්වයි. 👅


මෙම අවයවය පරිණත වන්නේ මල්වරවීමත් සමඟයි. යෝනි මාර්ගය කාන්තාවගේ ලිංගික සංසර්ගයට ඉතා වැදගත් අවයවයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි.


යෝනි මාර්ගයේ බාහිර විවරය කන්‍යා පටලය, කන්‍යා පටලයේ වටේට පිහිටා ඇති පටකවලින් යම්කිසි ප්‍රමාණයකට ආවරණය වී තිබේ.


යෝනි මාර්ගයේ උඩ කොටස ගැබ්ගෙල සහ ගර්භාෂය සමග සම්බන්ධ වී ඇත.


යෝනි මාර්ගය ලෙස හඳුන්වන අවයවය හොඳින් විස්‌තාරනය විය හැකි අවයවයක්‌ වන අතර ලිංගික සංසර්ගයේදී මෙහි දිග සහ පළල අවශ්‍ය පරිදි වෙනස්‌ වේ. යෝනි මාර්ගයේ ඇති වන විවිධ ස්‍රාවයන් ලිංගික සංසර්ගය සඳහා වැදගත් වේ. එමෙන්ම ඔසප් චක්‍රයේ විවිධ හෝමෝන සාන්ද්‍රණ මත යෝනි මාර්ගයේ ඇතිවන ස්‍රාවයන්ගේ සහ එහි ගුණාත්මක භාවයේ වෙනසක්‌ ඇතිවේ. සමහර කාන්තාවන්ට මෙය මානසික වඳයක්‌ වුවත් බොහෝ කාන්තාවන්ට මෙම වෙනස මගින් ඔසප් චක්‍ර පිළිබඳව අවබෝධයක්‌ ලබා ගත හැකි වේ.


කාන්තාවගේ ලිංගික සංසර්ගයේ දී සම්පූර්ණ තෘප්තිය යෝනි මාර්ගය විවරයට ඉදිරියෙන් ඇති ˜‍ක්‌ලිටෝරිස්‌˜‍ ˜‍ නැමති අවයවය සමඟ බැඳි ඇත.


ඊට අමතරව යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය මගින් යම්තරමක්‌ දුරට ලිංගික සංසර්ගයේදී තෘප්තියක්‌ ලැබීමට කාන්තාවට සිදුවේ.


මෙයට අමතරව ප්‍රජනන ක්‍රියාවලියේදී ගර්භාෂය තුළ වැඩෙන දරුවා බාහිර ලෝකයට ගෙනයාමේදී ඉතා වැදගත් අවයවය ලෙස යෝනි මාර්ගය හඳුන්වාදිය හැකියි. මෙම යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය මත ගර්භාෂය පිහිටා ඇති අතර පසුපස බිත්තිය මත ගුද මාර්ගය පිහිටා ඇත. යෝනි මාර්ගයේ මාංශපේශි සහ පටකවල දුර්වලතා ඇති වනවිට මුත්‍රාශය ගුද මාර්ගය තුළට නෙරායාමක්‌ හෝ ගුද මාර්ගය යෝනි මාර්ගයට නෙරායාමක්‌ වැනි රෝග තත්ත්වයක්‌ ඇතිවෙන්නට පුළුවනි. ගර්භාෂය යෝනි මාර්ගයට ඉහළින් පිහිටා ඇති හෙයින් යෝනි මාර්ගයේ පටක දුර්වල වනවිට ගර්භාෂය යෝනි මාර්ගයට පහත්වීම හෙවත් අපි සාමාන්‍යයෙන් හඳුන්වන ගර්භාෂය පහත්වීමේ රෝග තත්ත්වය ඇති වේ.


ඒත් එක්‌කම දරුවෙකු මෙලොවට බිහිවනවිට මෙම යෝනි මාර්ගය ඉතාමත් විශාලවීමක්‌ වේ. මෙය ස්‌වභාවික ක්‍රියාවලියකි. මේ සඳහා අවශ්‍ය හෝමෝන පසුබිම මවගේ ගර්භනි කාලය තුළ ක්‍රමානුකූලව සිදු වේ. යෝනිමාර්ගය කෙතරම් පළල් වෙනවාද කිවහොත් සෙන්ටිමීටර් 10 ක්‌ පමණ හිසක විශ්කම්භයක්‌ ඇති ළදරුවෙකුට මෙලොවින් බිහිවීම සඳහා ප්‍රමාණවත් වන පරිදි මෙය පළල් වේ. මෙහිදී යෝනි මාර්ගයට කිසිදු හානියක්‌ නොවීම තවත් විශේෂත්වයකි.


යෝනි මාර්ගයේ මාංශපේශිවල තානය රදා පවතින්නේ යෝනි මාර්ගයේ පටකවලට ලබාදෙන ව්‍යායාම මතය. මේ නිසා යෝනි මාර්ගයේ පටක සහ බිත්තිවල දුර්වලතා ඇති වූ විට මාංශපේශි ශක්‌තිමත් කිරීමට වෙනම ව්‍යායාම ක්‍රමයන් වෛද්‍යවරුන් විසින් කාන්තාවන්ට හඳුන්වා දේ. මෙවැනි ව්‍යායාම මගින් යෝනි මාර්ගය අවට ඇති පටක ආරක්‌ෂා කර ගැනීමට හැකිවේ.


ව්‍යායාම කිරීම මගින් යෝනි මාර්ගය තුළට ගර්භාෂය පහත්වීම හෝ මුත්‍රාශය පහත්වීම යම්තාක්‌ දුරකට මඟ හරවා ගන්නට පුළුවනි.


ලිංගික ක්‍රියාවේ යෙදෙනවිට යෝනි මාර්ගයේ තිඛෙනා විවිධ ග්‍රන්ථී මගින් යෝනි මාර්ගයට ස්‍රවයන් ස්‍රාවය වේ. කන්‍යාපටලය පිටතින් ඇති පටක වල තිඛෙන තොල්වැනි පටක දෙකේ තිඛෙනා බාතෝලින් ග්‍රන්ථී මගින් යෝනි මාර්ගය තුළට සහ මතුපිටට ඉතා විශාල ප්‍රමාණයෙන් ස්‍රාවයන් පිට වීමක්‌ සිදුවේ. මෙම ක්‍රියාවලිය ලිංගික උත්තේජනයකදී කාන්තාවන්ගේ සිදුවේ.


යෝනි මාර්ගයේ පිලිකා ඉතා දුර්ලභවේ. මෙය බොහෝවිට වයස්‌ ගතවීමත් සමඟ ඇතිවේ. ඊට වඩා ප්‍රජනන පද්ධතියේ අනෙක්‌ අවයවවල පිළිකා බහුල වේ. යෝනි මාර්ගයේ පටක දුර්වල වීමක්‌ හෝ පටකවල තිඛෙනා හෝමෝන ප්‍රමාණය අඩුවීමක්‌ ආර්ථවහරණය වීමත් සමග කාන්තාව තුළ ඇති වේ. එවිට කාන්තාවගේ යෝනි මාර්ගයේ තිඛෙනා සම මත බැක්‌ටීරියා සහ දිලීර වර්ග ක්‍රියා කරයි. 


මෙයට අමතරව කාන්තාවගේ් ස්‌ථුලතාවය වැඩි නම් දරු ගැබක්‌ පිහිටා තිබේනම් විවිධ ඖෂධ ලබා ගන්නේ නම් කාන්තාවගේ යෝනි මාර්ගයේ ආම්ලික සහ භාෂ්මික තාවයේ වෙනස මගින් දිලීර වැඩිවශයෙන් වර්ධනය වීමක්‌ දැක ගන්න පුළුවනි. මෙවැනි අවස්‌ථාවලදී කාන්තාවට සාමාජිය සහ දෛනික කටයුතුවලට බාධා පවා ඇතිවේ.


එවිට විවිධ ආසාධනයන් බහුල වන අතර ඉන් බහුලතම ආසාධනය වන්නේ ˜‍කැන්ඩිඩා˜‍ රෝගයයි. මෙයට සුළු ඖෂධ ගැනීමක්‌ කළ හැකි අතර තමාට දියවැඩියාව තිබේදැයි සැකහැර දැන ගැනීමත් ව්‍යායාම වල නිරත වීමත් සහ දිලීර නාශක ඖෂධ ලබා ගැනීමත් ප්‍රථීකාර වේ.


අද මුකුත් කියන්න නෑ. ඉරේශ් අයියාගෙ බබා ඉස්පිරිතාලෙට අරන් ගිහින්... හෙම්බිරිස්සාව හතිය  ඇවිත් ... ඉරේශ් අයියට බබාව වඩාගන්න දෙන්නෙත් නෑ..... බෝවෙයි කියල  .... දවසම ෆිල්ම් බැලුවා. අද ඉරිදනෙ..... එච්චරයි...... වෙලාව11.19 රෑ... දැන් දොයි මම....පෝන් එක ස්ලෝ වෙලා.....ටයිප් කරන්න වෙලා යනව... ගුඩ් නයිට් ..



පසුවදන 


අද එක දැක්කගමන් අවුල් යයිද මන්ද කට්ටියට.. හික්x... මන් ඕක ලියන කාලෙ ගොඩක් වට්ස් ඇප් ගෘප් වල හිටිය .. හයියූ ඒවනම්.. ගෲප් 30ක හිටිය .. ආතල් එකට ගනන් කරපු දවසක තිබ්බෙ ඒගාන... අද නම් එකකවත් නෑ... මරු ගෲප් ටික ආ.. එකෙක්වත් අදුරන්නෙ නෑ.. ඒලෙවල් කරල ගෙදර ඉන්න කාලෙනෙ ඉටින් ..උපරිම ආතල්...ඔක්කොම චැට් තනිකඩ කොල්ලො විතරයිනෙ .. ඉටින් .. ෆිල්ම්.. ගේම්...රැප්... වැල... ජිම්... ඕව තමා මාතෘකා අපේ... එක එක මගුල් ආ....එහෙම එකෙක් එවපු කතාවක් ඔය. මහක හිටින්නත් එක්ක මන් කොපි කරගන්නව ඩයරි එකට.. වැඩේ ලේසියිනෙ එතකොට.. ඩිජිටල් විදියට ඩයරි එකක් ලියන එකේ වාසිය තමා උපරිම .... ; ) ....
            මන් ටක්ගාලා පරන පේජ් ටික දාල ඉවර කරල ..හිතෙන හිතෙන ඒව එදාම දාන්න පටන් ගන්න ඕනෙ නිසා දැම්ම දවස් දෙකක ඒව... 
මන් ක්ලාස් එකට ගිහින් පලවෙනි දවසෙම හිතුවෙ ඉන්ග්‍රීසියෙන් තමා ඒක උගන්නන්නෙ කියල .. බලද්දි ඉන්ග්‍රීසිත් උගන්නන්නෙ ලාවට සිම්හල චුට්ටක් කලවන් කරල... සුපිරි ඉටින්. hkz....
             ඉරේශ් අයිය කියන්නෙ මගෙ බාප්ප... එයා ගෙ පොඩි එක්කෙනාට මාස 8 ක් ද කොහෙද දැන් .. ලස්සන චූටි කොල්ලෙක් .. මන් ආසයි එයාට .. තමන්ගෙ අයියට බබෙක් හම්බුනාම වැඩියෙම්ම අදරේ හිතෙනව කියල කතාවක් තියනවනෙ .. ඒක නම් ඇත්ත.. එයා මගෙ අයිය වගේ පොඩිකාලෙ ඉදම්ම ... කොල්ලෙක් පිටින් ගොඩක් දරුනු උනට.. ආදරේදි .. වගේ හදවතිම් කරන වැඩ වලදි.. ගොඩක් වෙනස්.... යෙප්....
              මේ බ්ලොග් එක ගොඩක් ම සෙට් වෙන්නෙ නිකන්  කියවන්න දෙයක් හොයන කෙනෙක්ට.. ඒක ගොඩක් හොද වෙයි ගෙදර පාලුවෙන් වගේ ඉන්න කෙනෙක්ට වගේ... මට තේරෙන විදියටනම් එහෙම තමා... මේක කතාවක් .. වෙනස තියෙන්නෙ දැනට වෙන වෙමින් පවතින.. කතාවක්.. එහෙනම් . සුභ දවසක් වේවා ඔයාල ඔක්කොටම ☺☺

Wednesday, February 22, 2017

ජිම් සහ කොල්ලෝ

ඊයෙ ලියන්න අමතක උනා ඒක නිසා අද උදේ ලියනව. ඊයෙ නම් අව්ලක් නෑ.... සාමාන්‍යයි... ජිම් එකේ schedule  එක වෙනස් කලා....දැන් දවස් දෙකයි රෙස්ට් දවස් එකයි.... අව්ලක් නෑ.. ලේසි එක්සයිස් ටිකක් තියන්නෙ.. ඊයෙ ජිම් ගීන් එද්දි රෑ 10 යි..හයියූ. .. අදවත් වේලස්සනින් යන්න ඕනෙ... අනිත් එව්න් මට පස්සෙ ඇවිල්ලා පැය බාගයක් පැයක් එක්සයිස් කරල යන්න බලන්නෙ හැම එකාම..... මම ජිම් එක ඇතුල්ට වෙලා ඉන්න බලන්නෙ ... 7 ට කලින් 6.45 ට ජිම් එකට ගිහින් රෑ 10 ට ජිම් එකෙන් එලියට එද්දි ... පිස්සු තමා ආ මට....මාත් එක්ක එන එව්න් .. මට පස්සෙ එන එව්න් එකෙක්වත් නෑ මම ජිම් එකෙන් යද්දි .. එක අයියා කෙනෙක් ඉන්නව .. ඌ තමා ඉන්නෙ... ඌ විතරයි..ඌත් එන්නෙ රෑ 9.45 ට 9.30 ට වගේ ඒම ඇවිත් රෑ 10.30 ට 11.00 ට යන එකෙක් ඒ... ජිම් එකේ කාඩ් මාක් කරන එකා උට ලොක් කරන්න කියල යනව... ඉතින් ඌ තනියෙන් එක්සයිස් කරල .. ලොක් කරල යනව...  ඌ හැබැයි හොද එකා .. මාත් එක්ක ටිකක් කතා කලා.. අව්ලක් නෑ... මම මුලින්ම ට්‍රෙඩ්මිල් එක හරි බයිසිකල් එක හරි පැදල වෝමප් එක නෙ ගන්නෙ මුලින්... ඊටපස්සෙ .. weight එක්සයිස් ... ඊටපස්සෙ බඩට... ඇදෙන්න ... උසයන්න...... push up .. chin up... ඔක්කොම ගහනව....ඒව ඉතින් මේ ජිම් එකටම ... මේ ජිම් එකටම කරන්නෙ මම විතරයි .. අනිත් එව්න් ඇවිත් ටිකක් වෝමප් කියල ඇග ටිකක් අදිනව... නැත්තම් පොඩ්ඩක් එහෙට මෙහෙට නැමෙනව...  දැන් වෝමප් උන්ට.... දැන් weight කරනව..  ඉතින් හරියන්නෙ නෑනෙ කවදාක්වත් .. ජිම් ගියා කියල නාමයක් නෑ අපේ ජිම් එන කට්ටියට....හැබැයි සමහරක් අව්න් ඉන්නව 2 ක් 3 ක් වගේ ... ලස්සනට කරනව..  හැබැයි ඒ අයත් බඩට කරන්නෙ නෑ.... උන්ගෙ බඩ එන්නෙ නෑ මොනා කලත්  ඒකෙනෙ.. ඊටපස්සෙ මම ස්ට්‍රෙචින් . ඒකනම් මම විතරමයි කරන්නෙ  .... උසයන්න හිතන් ඉන්නෙ මම විතරනෙ.. බලමු ඉතින් .. ඕක මාස ගානක් එක දිගට කලාම උස යන්න එපෑ.... බාතෲම් එකේ ඉදන් මේ ලියන්නෙ... hkz...  දැන් හෙන වෙලා මේකට ඇවිත්..  මම යනව....  මම එක්සයිස් කරන්නෙ පුම්චිව මතක් කරන්... එයාව මතක් කරද්දි    මට එක්සයිස් කරන්න පුලුවන් නිකන්ම.... ❤❤ ඒක වෙනස් දෙයක්... ඒනම්.. බායි ...

පසුවදන 


අද ජිම් එක ගැන කතාවක් ...........ජිම් එක පට්ට තැනක්..නිදහසේ ඉන්න වගේ මරු.. හිත නිදහස් කරගන්න.. කෙල්ලෙක් නැති පාලුව මකාගන්න... ඒවට...පට්ට..ජිම් එකේදි කරන්න ඕන වැඩ ගොඩක් තියෙනව .. මන් ඒ හැම එකක්ම හරියට කලා..යෙප් .. කලා කියල හිතනව... දැන් තත්වෙ ඇහුවොත්... මන් තමා දැන් ජිම් එකේ හොදම පැක් එක තියෙන කොල්ලා... ආඩම්බරෙන් .... හ්ක්x.... මාස 6කදි ... ලස්සන්ට හැදුව... කැපවීම ඕනෙ ඒකට ගොඩක්.. අතාරින්න හැදුවට ටාගට් එකකට යද්දි .. කරගන්න පුලුවන් ... ජිම් යනව කියන එක .. නෝමල් එකෙක්ට වැඩක් නැති එකක් වෙන්න පුලුවන්.. ඒත්.. ඒකෙ වෙනම අමුතු එකක් තියෙනව ... ජිම් එකේ උපසන්ස්කෘතියක් තියනව... හැමදාම හම්බෙන සෙට් එකක් ඉන්නව .... යාලුවො.. එක එක වයස් වල.... කවදාවත් දැකල නැති උනත් .. ඔක්කොම එකට කතා කරනව. ඕන උන වෙලාවට සපෝට් දෙන්න...ඒවගේ ඒවට..අපේ එකේ කොල්ලොම විතරයි ඉන්නෙ ඒනිසා අවුලක් නෑ.. පට්ට එකමුතුයි...
මේදැන් චතූ තරහ වෙලා යාලු කරගන්න ට්‍රයි කරනෝ මන්.... හයියූ මේ කෙල්ල... යාලුවෙනවකු කොහොමහරි...❤❤❤
මන් යනෝ... මේ කෙල්ලව යාලුකරගන්න ඕනෙ කොහොමහරි ...කෙල්ලෙක් තරහ උනාම හෙන වදේ නේ... හපූ... යාලුකරගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ... අනික ලොකුකමින් නෙ ඉන්නෙ.. ඒක ටමා පෙන්නන්නම බැරි... සැක්... 

අද ලියන්න එච්චර ඒකක් හිතට ආවෙ නෑ.. බලමු හවසටවත් මොනාහර්‍රි මගුලක් ලියන්න පුලුවන් වෙයිද කියල...මේකෙ විකාර කතා ටිකක් යයි .. ගනන් ගන්න එපා .. මොකද මේක මගෙ ඩයරියනෙ.... හැම එකක්ම ලියනව.. බලපු සහෝදර සහෝදරියන්ට යි අනික් අයටයි ගුඩ් මෝනිම් එකක් සහ  සුභ දවසක් වේවා.☺☺☺

Tuesday, February 21, 2017

යාලුවො 4 හමුවීම

ඔහෙ යන දවස් තමා ඉතින් මේවා.... ඊයෙ මම සෙමිනා එකකට ගියා human resources management ගැන .. ඒක කරන්න තමා හිතන් ඉන්නෙ... හවස ජිම් යන්නත් බැරි උනා ...දැන් 11.54 යි රෑ වෙලාව... මම දොයියන්න යන්නෙ...  ෆිල්ම් බැලුවා . ස්පාටකස් ඉවර කලා.. පට්ට කතාවක්.. අවසානෙ නම් අව්ල් මට... ඌ මරෙනවනෙ . ඒක හරි නෑ..... ඊටපස්සෙ මම orange is the black ආයෙත් බලන්න ගත්තා... එපි 4 ක් ඉවර කලා... සුපිරි කතාවක් නෙ බලමු බලමු.... ...අද ඉරිදානෙ ජිම් ගියෙ නෑ...හෙට යනව... ඉරිදා රෙස්ට් එකනෙ ...අද ඔලිව් තෙලුයි දෙහි කෑල්ලකුයි එකට දාලා කලවන් කරල ගෑවා... ගාලා 5 min ගියාම ගලකින් ඇතිල්ලුවා... පැයක් තිබ්බ ඊට පස්සෙ ... දැන් leg ඔක්කොගෙම hair ලාවට තියන්නෙ.. ඒක මරු .. මම ආසයි එහෙම ඉන්න... ඇඩම් ලෙවින් වගේ.  ..පුම්චිව මතක් වෙනව හැම වෙලේම..මම දැන් ටාගට් එකකට යන්නෙ...එයාව ඔනෙ මට.. ඒක අමුතු දෙයක්... මම කැමතියි එයාට කියල මගෙ පලවෙනි එක කරගන්න.......අමුතුයි තමා... ඒත් මාරයි ඒ දේ.. හිතට එද්දි  .. එයාගෙන් මම ගමේ ගියාම අහල බලන්න ඕනෙ කැමැත්තෙන් ඒකවෙන්න මම කැමතියි.... .. කෙල්ලෙක්ට ආදරෙත් එක්ක සෙක්ස් කියන්නෙ.... එයාගෙ ලබන්න පුලුවන් හොදම දෙයක්...... ඒක මම දෙන්න කැමතියි එයාට .... හරි ඒනම් මම දොයි.. රෑ 12.05 වෙලාව..


පසුවදන 


ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......... අද මොනාද ලියන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ .... බලමු ලියන්න අදහසක්වත් එයිද කියල..........හරි .. මන් මෙහෙම කියන්නම් .... ඔය ඩයරි එක ලියල මාස 3  කට විතර පස්සෙ තමා මන් මේක ලියන්නෙ..... ඔය ක්ලාස් එකෙන් .... මගෙ ජීවිතේ ගොඩක් වෙනස් උනා ...කලින් කිව්ව යාලුවො 3  ම හම්බුනේ මේකෙන් .... යාලුවො තමා.... චතූ....භාගි.... නිප්ප... තාම ඉන්නව කට්ටියම .... පලවෙනි එක්කෙනා .❤❤❤❤. චතූ.❤❤❤❤... මගෙ ජීවිතේ වෙනස් කරපු එක්කෙනා....අම්මට තාත්තට නන්ගිට පස්සෙ මන් වැඩියෙම්ම ආදරේ කරන..... කෙල්ල... මගෙ පෙම්වතියක් ඉදල නෑ අවුරුදු 20 ක් වෙලත් තාම.... ඒත් .. මගෙ ගොඩක්ම ලගින් හිටිය .. ගොඩක්ම මාව දන්න... මගෙ හොදම යාලුව එයා. හොදම කිව්වට ම්ම්ම්ම්ම්ම් ...තාමත් හොදම වෙන්න ඇති මටහිතෙන විදියට ... ඇයි කියල පස්සෙ තේරෙයි .. එයා ගැන අහලම  ඔයාලට එපා වෙයි හරිද.☺☺☺.. hkz...එච්චරට මන් එයාගැන මේකෙ ලිව්ව.... ඔක්කොම වගේ... හ්ම්ම්.. භාගි . එයත් ක්ලාස් එකෙන්මයි. කොමස් කරල  ඒකත් පේල් ලු.. මොන මැට්ටියෙක්ද මන්ද .. ඒත් එයාට මොලේ තියනව හොදට.. exam එකේදි මොනා වෙලාහරි පේල් ... එයා මන් වගේමයි .. පට්ට.. හිතන විදිය එහෙම .. මරු. මන් ආසයි ඒකට. ලස්සනයි ඇස් දෙක එ‍යාගෙ  හ්ම්ම්.. දැන් බලනව ඇති එච්චර හිතට වදින කෙල්ලෙක් වෙලත් .. ඇයි චතූටම ආදරේ ගොඩක් කියල. ඒක ඇයි කියන්න මන් දන්නෙත් නෑ.. තාමත් හිතාගාන්න බැරි ඒක මට... දැන් නිප්ප ගැන ... ඒකිනම් හයියූ... කියන්න දෙයක් නෑ.. කොල්ලෙක් ඉදල.. එයාගෙ අවුලක් ගිහින් .. ගෙදරින් කැමති නැලු... එයාව හම්බුනේ මට චතූගෙ හොදම යාලුව එයා නිසා.. හ්ම් අද පාඩම් කරන්න තියනව .. එක තමා අමාරුම වැඩේ.. hkz . 
අර ඔලිව් තෙල් සීන් එක මෙහෙම වෙන්නෙ... ඔලිව් තෙල් හැදි 2ක් විතර අරන්.. දෙහි හරි ලයිම් ගෙඩි හැන්දක් විතර කලවන් කරල හොදට ගාල විනාඩි 5 ක් විතර හොදට අතුල්ලනන් ඕනෙ ..මුලු ඇගේම හරි .. ඕන තැන විතරක් හරි... ඊටපස්සෙ ගලකින් .. ලොකු එකක් නෙමේ අර ඇග අතුල්ලන්නෙ ඒකෙන් .. අතුල්ලනව හිමීට... මසාජ් කරන්න ඕනෙ ... එතකොට ඕන් නැති කෙස් පපුවෙ වෙගේ තියන ඒව ලස්සන්ට එව්නව.. ස්ට්‍රෙච් ආක්ස් වගේ ඒව .. මෑකිල යනව.. සිරාවටම හොදයි ඒකනම් .. මසාජ් කරල පැයක් විතර තියෙන්න අරිනව ඔහෙ ... ගානට ඇගට තෙල් ටික යන්න හොදට.. ඊටපස්සෙ නාගන්න තියෙන්නෙ ... සරලයි ඒක.. 
ස්පාටකස් ගැන පස්සෙ කියන්නම්කො.. ඒක මරු .. ගොඩක් කිව්වනෙ අද ....මන් යනව ඒනම්... 
අද උදේ බලද්දි views 100+ තිබ්බ.. යෙප් .. මුලු එකේම තමා.total page views. hkz .. ස්තූතියි ඒකටනම් .. 
සුභ දවසක් වේවා හැමෝටම .. මන් දුවනෝ.
.CU ..☺☺...........

Monday, February 20, 2017

HRM කෝස් එක සහ ජීවිතේට පාඩමක්

අදනම් සාමාන්‍ය දවසක්.... ඔහේ හිටියා...  අද මැක්ස් ක්ලාස් එකනෙ.. ලේසියි... දෙවෙනිපාර කරද්දි තවත් ලේසියි..  අනිත් එව්න්ට උගන්න උගන්න තමා මාත් කලේ එච්චරට තේරිලාලු මට ... හම්මේ ඉතින් නේ.... හැබැයි ගියපාර editmesh එකෙන් කරපු ඒව දැන් කරන්නෙ editable poly කියල එකකින්...  ඒක මරු ආ.. පට්ට වැඩ කරන්න පුලුවන් ඒකෙන්.. අව්ලකට තියන්නෙ ලැප අව්ල්නෙ මගෙ ... ඒක හදාගන්න ඕනෙ නැත්තම් බර සොෆ්ට්වෙයා රන් කරන්න බෑ...පට්ට ස්ලෝ මැශින් එක .. විකුනල දාලා අලුතෙන් මැශින් එකක් ගන්න ඕනෙ...
                   හෙට මැනේජ්මන්ට් කෝස් එකක් තියනව ..සම්මන්තරනයක් තමා තියන්නෙ... බලන්න ඕනෙ ගිහින් ඒක...අපේ සෙට් එකේ එකෙක්වත් එන්නෙ නෑනෙ... පාන ට තියනවලු 2000 ක ජොබක් දවසක... මොකක්ද මන්දා ඒකනම්.... කොන්ඩටයි මිලානයාටයි තියනවලු අර ඉන්ජිනියරින් කෝස් එක ... සල්ලි තමා නැත්තෙ මට ඒක කරන්න.. ජොබක්වත් කලානම් ඒක මම කරනව... සෝමයගෙ පෝන් එක වැඩ නෑ... ඒක ඉතින් හැම වෙලාවෙම වැඩ නැනෙ... ඌ ඉස්සර පෝන් එක ඕෆ් කරන් පාඩම් කලා... දැන් මොනා කරනවද මන්දා.. උටත් වැඩකුත්  නෑ නිකන් ඉන්න වෙලාවකුත් නෑ... ඌ කැම්පස් යයි කෝමහරි... වැඩ කලා බරටම ඌ.. ඒත් මට තමා කරගන්න බැරි උනේ.. මොකද මන්දා කරන්න හිතෙන්නෙ නෑනෙ මට..  වැඩක් කලත් මතක හිටින්නෙ නෑ... දැන් ඉතින් කරන්න දෙයක් නෑනෙ... ඔහෙ ඉන්නව.... ආරියානම් ජොබක් හොයාගෙන dsi එකේ.. හම්මේ..  කොලිටි කන්ට්‍රෝල කෙනෙක් කියලයි කිව්වෙ... බලමු... ඒත්  උගෙ පඩිමදි නෙ...මටනම් සෙට් වෙන්නෙ නෑ.. ආරියාගෙ මල්ලි යනව ඇති ඒකට.. ඌ අමුතු එකෙක්.. වැඩිය කතා නෑ...පරම්පරාවෙම සීන් එකක්ද කොහෙද ඒක.... ඌ එකපාරක් පලවෙනි පාරට ජොයින්ට් එකක් ගහල.... තනි අතින් පොල් ගානවනෙ... පට්ට සීන් එක ඒක කොන්ඩා ඒක වීඩියෝ කරල... කට්ටියටම පෙන්නනව... ලමයට වැදිල මාර විදියට ..  බිත්තිය දිහා බලල ඌ හිනාවෙනවත් එක්ක... අනේ මන්දා ඉතින්.. මම ඕව ගහල තියන එකක් යැ... හයියූ .....හවස ජිම් ගියා.... හම්මියෝ... 7 ට ගිහින් 9.45 එද්දි..අද ශැඩියුල් එක ගැහුවෙ... තාම පොඩි එක්සයිස් ටිකක් විතරනෙ තියන්නෙ... ලේසියි.... ඒක ගහල යූ ටියුබ් එකෙන් බාපු stretching  එක්සයිස්  ටික කලා.. උස යන්න කියල... මම අද ඉදන් බඩට එච්චර කරන්නෙ නෑ... ඒක හොද නෑ වගේ.... ස්ට්‍රෙචින් තමා කරන්නෙ  උස යන හීනෙ තමා ඉතින්....  කෝච් අයියා ජිම් එකේ අනික් එව්න්ට කියනව මම වෙනස් එකෙක් කියල... ඒ කියන්නෙ ... මම උට කිව්ව ආපු මුල්ම දවස්වලමට ඇඩම් ලෙවින් වගේ වෙන්න ඕනෙ කියල.. තව ... ලාවට බඩ තියාගෙන ... බඩට එක්සයිස් කරන්න ඕනෙ කියල... හයියූ... ඉතින් මට පිස්සු තමා.... .. හැබැයි ජිම් එකේ අනික් එව්න්ට වඩානම් මම හොදයි.. උන් තඩි බඩක් තියාගෙන අත් වලටයි කකුල් වලටයි නෙ ගහන්නෙ...ඒක මෝඩ වැඩක්... මොකද .. අනික් එව්න් ගෙ ඒව බලාගෙන අපි අත් කකුල් හදන්න ගියොත් හරි යන්නෙ නෑ... මමනම්  බඩ ෆ්ලැට් කරගෙන... බඩේ පැක් හදාගෙන.. චෙස්ට් එක නෝමල් .. හැබැයි සුපිරි කරගන්න තමා ඕනෙ... තව ඉතින් උස යන්නත් ඕනෙ.... ඇඩම් ලෙවින් හරි .. නැත්තම් ඔය ඉන්න මොඩ්ල් කෙනෙක් හරි වගේ තමා වෙන්න මට ඕනෙ.... අව්ලක් නෑ... මම කොහොමහරි ඒක කරනව.... ෆිට්නස් ඇගක් ඕනෙ මට... ඒක මාරයි... පිස්සු වගේ ආ.... කෙල්ලො නම් නතින් නෙ.... අදාලම නෑ...මට ඕනෙ කෙල්ලො මගේ ලගට ඇවිත් නම්බරේ දෙන සීන් එකකට යන්න.... එක කෙල්ලෙක් නම් ආවා නම්බරේ දෙනකන් බලන් හිටියා .... මගෙ දිහා.... බස් එකේ එහා පැත්තෙ සීට් එකේ හිටියෙ .. මම බහින්න ලන් වෙනවත් එක්කම පැන්සල් පර්ස් එක එයාගෙ බැග් එකෙන් අරන් පැනක් තියාගෙන බලන් හිටියා.... මම නම්බරේ දෙනකන්....මම දුන්නෙ නෑ.... කෙල්ලො දාගන්න හිතුනෙ නෑ..... අනේ මන්දා ඒකනම්....මම ඩීසන් පිට කෙල්ලොන්ට ගනන් උස්ස උස්ස යද්දි ඉතින් කෙල්ලො එයි යැ මගේ පස්සෙ....විජය ග්‍රැෆික් එකේ අක්ක කෙනෙක් හිටියා.... මිස් කෙනෙක් එයා....මට වඩා අවෘදු 3 ක් විතර උපරිම වැඩිමල් ඇති.... ලොකු සීන් පෙන්නුවා ආපු දවසෙම... ... මාත් බැගී ශර්ට් එකක් නෙ ඇදන් හිටියෙ ඒක හින්දා එච්චර මුකුත් කරන්න ගියෙ නෑ....එදා...අද ඩීසන් විදියට ගියාමම.... අද ටිකක් ආවා හිනා වේන්න වගේ....මම එච්චර ගනන් ගත්තෙ නෑ....මම දැන් ලොකු සීන් පෙන්නන්නෙ එයාට...... ඒ මගේ හැටිනෙ. ..හම්මේ ඉතින් නේ ...... ඒකෙත් හැටි...... මම දොයි .... වෙලාව 11.50 රෑ.  . හම්මෝ....වට්ස් ඇප් එකෙන් ගෲප් අකකින් මැසේජ් එකක් ආවා බලන්න  ටිකක් අමුතුයි ඒක 



විනාඩි 5ක් අරන් මේක අනිවාර්යයෙන්ම කියවලා බලන්න.

"සෙනග පිරුනු බස් එකක් දැක්කගමන් මම කොහොමහරි ඒ බස් එකට නගින්නේ ඒ බස් එක යන දිහවවත් බලලා නෙමෙයි.මට ඔන වුනේ කොහොම හරි මගෙ වැඩේ කරගන්න විතරයි.කොහොම හරි රින්ගලා රින්ගලා බස් එකේ ඇතුලට පැනගන්නවා.ඊට පස්සේ ඉතින් හොයන්නේ හේත්තුවක් දගෙන යන්න කෑල්ලක් තමයි.මට වයසේ පස්නයක් තිබුනේ නෑ.කද හොදනම් ඔන එකකට හේත්තු උනා.ඒකී කැමති උනත් එකයි නැති උනත් එකයි.මම මට ඔනි වැඩේ කොහොමහරි කරගන්නවා.මොකෙක් හරි කොක්කක් දාන්න අවොත් මැර පාට් එකක් දාලා බස් එකෙන් බහිනවා.මට කිසි ලජ්ජවක් තිබුනෙ නෑ.මට කවුරු බැන්නත්,බලන් හිටියත් මම මගෙ වඩේ නැවත්තුවේ නැහෑ..
බස් එකේ හේත්තු දාන එක මට එක විනොදන්සයක් උනා.A/L කරනකලේ ඉදල මම ඒ දේ කරා. තව ඉතින් මට කෙල්ලෙක්ව ඔනි කලොත් මම එ කෙල්ලා ලගට කොහොම හරි යනවා.එය බැන්දත් මට එක අදාල නැහැ.. ගමේ උනත් මම ඇන්ටිලා 2-3කටම කොටු පැන්නා.එකක්නම් ඉතින් නිකන්ම සෙට් උන එකක්.ගමේම උන් ඒකට කොටු පන්නා.අනිත් එකනම් හෙන අහින්සකයි.මම ඒ දවස්වල ගමේ එපාම කරපු එක නිසා ඒ ඇන්ටි බයටම මට යටත් උනා.අනිත් එකනම් දුප්පත්.මිනිහ කලේ කුලී වැඩ.මම ඉතින් ගෑනිට ජොබ් එකක් සෙට් කරල දෙන්නම් කියලා දෙතුන් දවසක් කොට්ට පැන්න.ඒත් දවසක මිනිහට මාට්ටු උනා.මම පැනල දිව්වා. මිනිහා ගෑනීට ගහලා ගෙදරිනුත් එලවලා.දැන් ඒකී ලංකාවේ පැරනිම වෘත්තිය කරලා ජිවත් වෙනවලු.මිනිහනම් කනමදය වගෙ බොන්න පටන් ගත්තා ඒ සීන් එකෙන් පස්සේ.
මම ඉතින් හෙමින් සැරේ Colombo මාරු උනා ජොබ් කට්ටක් හොයගෙන.අම්මටසිරි කියුවලු එහෙනේ සුපිරි සැප තියෙන්නෙ. Campus එම යන්න පොඩි පොඩි නන්ගිල ගමේ ඉදන් ඇවිත්නෙ Colombo.මමත් ඉතින් මදි නොකියන්න දෙතුන් දෙනෙක්වම දාගත්ත දැලේ.ගමේ ඉදන් Colombo ආපු උන් මහම මහ මොඩයි.උන් හදන්නේ Colombo කෙල්ලෙක් කියලා පෙන්නන්න ආපු ගමන් Posh වෙන්න කියලා නොකරන දෙයක් නෑ.ගමේ ඉදපු සුන්දර කෙල්ලා වෙනුවට ටවුන් එකෙ ඉන්න බඩු වගේ වෙන්න යනවා.ඉතින් ඒ වගේ එකියක් මම වගේ එකෙක්ට අහු උනාම ඉතින් අමුතුවෙන් කියන්න ඔනි නෙහෙනේ.ඒ වගේ තුන් හතර දෙනක්වම මම ඉස්සරහා එයාලගෙ පිවිතුරු බව පිදුවේ උන්ගේ තියෙන ගොන් කමටම තමයි
ඒම කාලයක් ඉදලා රජයේ රැකියවක් ලැබුනා.හැබැයි නිකන් නෙමෙයි,මම බැහැල ජන්දෙට වැඩකලා.ඉතින් දින්නට පස්සේ වැදලා වැදල රජයේ ජොබ් කට්ටක් ලබුනා.ඒක ලබුන විතරයි අපෙ ගෙදර අයට මාව බන්දන්න ඔනි උනා. මංගල යොජනා පහ හයක්ම බැලුවා.. 8 වෙනි කෙනා බලන්න ගියවෙලාවේ තමයි ඉතින් මගේ හිත ගියේ.එ කෙල්ල වගෙ ලස්සන එකියක් මම මීට කලින් දැකලා නැ.අන්තිමෙ ඉතින් ඒකිගෙ පැත්තෙනුත් මට කැමති උනා.අදකාලේ කොල්ලෙක්ට උසයි මහතයි හොද ජොබ් එකකුයි තියෙනම් තමගේ දු ඒ කොල්ලාගේ චරිතේ මොන වගේ උනත් එව හොයන් නෑ බන්දල දෙනවා.. ඔන්න ඒ පිහිටෙන් මගුලත් අරන් අනිත් වැඩ ටිකත් ගානට කරගත්තා
                 ඕම ඉන්නකොට අපිට චුටි දු පැටියෙක් ලැබුනා.එදා මට අමුතු හැගීමක් දැනුනා.ඉපදිලා ඉන්නේ දුවක් කියලා දු පටියව මගේ අත් දෙකට දුන්නම මම දු පැටියව මගේ පපුවට තියල තුරුලුකරගත්තා. මට දැනුනා මගේ දු පැටියාගේ හදවතේ ගැස්ම.මම එදා ඉදලා මගේ Family එකට පුදුම විදියට ආදරේ කලා,ආසා කලා.මම හැමතිස්සෙම පවුලේ යහපත ගැන හිතුවා. පරන දෙවල් සෙරම නවත්තලා මගේ පවුල වෙනුවෙන් මගෙ හැමදේම කැප කලා.අපිට පුතෙකුත් ලැබුන අවුරුදු 3කට පස්සේ.ඕම මම සතුටින් මගේ Family එකත් එක්ක ජිවත් උනා. පශ්න පටන් ගත්තේ මගේ දුව ලොකු ලමයෙක් උනාට පස්සේ.කෙල්ලගෙ පුදුම ලස්සනක් තිබුනේ.දකින ඔන කෙනෙක් දෙතුන් පාරක් දුව දිහ බලන විදියටම කෙල්ල ලස්සනයි
                 අවුරුදු 2-3කට පස්සේ කෙල්ල උසස් පෙල කරන්න පටන් ගත්තයින් පස්සේ තමයි මගේ ජිවිතේ දුක කියන්නේ මොකක්ද කියල තෙරුනේ.දවසක් මම Half day දාලා වෙලසනින් ගෙදර එන්න බස් එකට නැග්ගා.නැග්ග ගමන් වාඩි වෙන්න තිබුන නිසා මම වාඩි උනා.ඔන්න බස් එක අදින්න ටික වෙලවකට කලින් පාසල් ඉවර වෙලා ලමයි රොත්තක්ම බස් එකෙ එල්ලුනා.බස් එක සමන්ය මට්ටමකට පිරුනා.බස් එක ගමන ආරම්බ කලා.ඔන්න ඔම යනකොට මම ඉන්න තැනට සෙනග අතරින් පෙනවා පාසල් ඇදුම ඇදගනිපු කෙල්ලෙකුයි තව පාට කිට් ඇදගනිපු කොල්ලො තුන් දෙනෙකුයි එකලගට වෙල සෙනග අතරෙ ඉන්නව.. මම ඉතින් අයේ නිකමට වගෙ එ පැත්ත බැලුවා.අහ් එක කොල්ලෙක් අර කෙල්ලගේ පිටි පස්සට වෙල හොදට හේත්තුව දගේන ඒකිත් එක්ක විහිලු කර කර යනව.ඒකිටත් ගානක් නෑ ඒකිත් ඔහේ පස්ස දික් කරන් යනව ඔනි දෙයක් කරපන් කියල වගේ
                  මෙක දැක්කම ඉතින් මට මගේ අතීතේ මතක් උනා.අපි ඒ කාලේ කරපුව දැන් මුන්ට නිකම ලැබෙනවනේ කියල මම මටම කිය ගත්තා.තව ටික දුරක් යනකොට එ කොල්ල උගේ අනිත් යලුවට උ ඉදපු තැන සෙට් කරල උ පැත්තකට උනා.කිසි වෙනසක් නෑ කෙල්ල එ හිටිය වගෙම එ කොල්ලටත් හොදට සැලකුවා.එහෙම එතන ඉදපු කොල්ලො 3 දෙනාම ඒකිගෙන් සැප ගත්තා.මේකිටනම් හොදට ඔනී කියලා මම මටම කියගෙන බහින තැන ලග නිස බස් එකෙ දොර ලගට එන්න සීට් එකෙන් නැගිට්ටා.. ඒ මම නිකමට අරුන් සැප ගත්තු කෙල්ලා කවුද කියල බලන්න ඒ පැත්ත බැලුවා.මට මගේ ඇස් අදගන්න්න බැරි උනා.ඒ උන් තුන් දෙනා එක්ක කිසි අවුලක් නැතිව කතා කර කර ඉන්නේ මගේම දුව.. මට මුකුත් හිතගන්න බැරි උනා.. මම බහින්න ඔනි තැනට කලින් හොල්ට් එකෙන් බැස්සේ මට මෙ උන දේ වාවගන්න බැරි උන නිසා
මාව දුව දැක්කෙ නැහැ.ඒත් මම දුවව හොදටම දැක්කා.මගේ ඇස් වලට කදුලු අවෙ අය් කියල හිතගන්න බැරි උනා.මම ගෙදර ගියේ වෙනද ගෙදරට යන වෙලවටත් වඩා පරක්කු වෙල.මට මගෙ දුවගෙ මුන බලන්නත් බැහෑ.
                 මට බස් එකේදි දැකපු දේ අදහගන්නත් බැරි උනා.මම දුවට මේ ගැන වටින් දැනුවත් කරන්න හෙදුවත් ඒවයින් වැඩක් උනේ නැහැ.බැරිම තැන මම දුවව අපේ Colombo ඉදපු මාමා කෙනෙක්ගේ දුවෙක්ගෙ ගෙදර නැවැත්තුවේ එයා ගමේ කොල්ලෙක් එක්ක සම්බන්දකමක් ඇතිකරගෙන තිබුන නිසා.ඒ ගෙදර ඉදල දාපු School එකට වැඩි දුරක් නැහැ.ඒ නිසා පයින් යන්න පුලුවන්.මාමාගේ දුවත් එයාව බලගන්නම් කියුව නිසා මට බයක් හිතුනෙ නෙහැ.මම දුවට ගොඩක් ආදරය කලා.එයාව බලන්න මාසයකට සැරයක් මම Colombo ගියා.මෙහෙම ටික කාලයක් යනකොට මාමාගේ දුව කියුවා අනේ අයියේ දුවව මෙහේ තියගන්න බෑ තියගත්තොත් අපිටත් එහෙන් යන්න වෙවි.ඒ නිසා ඉක්මනට එහෙන් එක්කගෙන යන්න කියලා.මම ඇයි ඇහුවට එයාලා මුකුත් කියුවෙ නෑහෑ.මට පුදුම විදියට තරහයි.දුවගෙන් ඇහුවම එය මුකුත් කියුවෙත් නැහැ.එයා ඒ ගැන මුකුත් දන්නේ නැහැ කියුවා.දුවට හොදට ඉගෙනගන්න පුලුවන්.මම හිතුව එකට ඉරිසියවේ කියලා.ඉතින් මම අපේ නැදැයොන්ටත් බැන බැන දුවව අයේ ගෙදර එක්කගෙන ආවා.මාස 2ක් විතර කල් ගියා.කිසිම පස්නයක් නෑ.දුවත් පඩම් වැඩ එම කරගෙන හොදට හිටියා.
                 දවසක් මම Office එකේ වැඩ කර කර ඉදිද්දී අපෙ Office එකට අලුතෙන් ගනිපු Degree කරයෝ සෙට් එක මුල්ලකට වෙලා එකෙක්ගේ Phone එකක් බදාගෙන මොකක්ද එකක් බලනවා.මමත් ඉතින් විහිලුවට වගේ ඇහුවා ආ මල්ලිලා මොනද ඔය Phone එක කන්න වගේ බලන්නේ කියල.පොන් එක අයිති එකා කියුවා අයියා අවිත්ම බලන්නකො මරු බඩුවක් අහු උන ඉන්ටර්නෙට් එකේ තිබිල.තනි සින්හල බාන්ඩයක් කියල.මාත් ඉතින් ඔලුව දාලා බැලුවා මේ මොකක්ද කියලා.ඒක මේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි Bed එකක ලොකු වැඩක.ඒ අතරේ තව එකෙක් ඒක Video කරනවා.මුලින් මුන පෙන්නුවේ නෑ කෙල්ලගේ.ඒත් මැදහරියෙදි සම්පුර්නයෙන්ම පෙන්නන්න ගත්තා.මට නිකන් දැකල පුරුදු මුනක් නිස ලං වෙලා තව ටිකක් බැලුවම මගේ ඇස් වල කදුලු පිරුනා.ඒ මගේ දුව.. මුන් ටික රස කර කර බලල තියෙන්නේ මගේ දුවගේ හෙලුව.මට වාව ගන්න බැරි තරහක් ආවා.මම පොන් එකත් පොලොවේ ගහල පොන් එක අයිති එකාගෙ බෙල්ලෙන් ඇදන් ගිහින් උගෙන් ඇහුව උබට කොහෙන්ද මේක ලැබුනේ කියලා.ඒ යකා ඉන්ට්ර්නෙට් එකෙන් එක ඩොව්න්ලෝඩ් කරල තිබුනෙ.එ වෙනකොතත් එක ලොකේ පුරා ලක්ශ 2ක් විතර Download කරගෙන තිබුනා.මට වාවගන්න බැරි දුකක් දැනුනා.මම තරහින්ම ගෙදර ගියා.ගිහින් දුවට හොදටම ගහලා මම විස්තරේ අහගත්ත.ඒ දේ වෙලා තියෙන්නෙ මෙකිව Colombo නවත්තපු දවස්වල School එක ලග තිබුනු Communication එකෙ අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා උ මේකිව ගොනට අන්දගෙන කරන්න ඔනි සෙරම කරගෙන.උගේ යලුවොන්ටත් මෙකිව සෙට් කරලා.එම එකක් තමයි ඒ යකා Video කරල ඉන්ටර්නෙට් දාලා සල්ලි හම්බකරගෙන තියෙන්නෙ.සමහර දවසට මේකී School යන්නෙත් නැතිව උත් එක්ක ඉදල තියෙනවා.මට වාව ගන්න බැරි දුකක් දැනුනා
                  මට කරකියගන්න දෙයක් නැති උනා.මගේ දුවගෙම කටින් මෙවා අහද්දි මට වාවගන්න බැරි උනා.මට අපු තරහට මම දුවගේ කම්මුලට තඩින් පහරක් ගහල බාර් එකට ගිහින් කනමදය වගේ බිව්වා.. මට මතක එච්චරයි.උදේ නැගිටිනකොට මම හිටියේ ගෙදර.ගෙවල් ලග කෙනෙක් තමයි මාව ගෙදරට ගෙනත් දාල තියෙන්නෙ.උදේ නැගිටලා බලද්දි දුව ගෙදර නැහෑ.අපි ඔක්කොමල හැමතැනම බැලුවා.බැරිම තැන පොලිසියටත් කියුවා.. දන්න හැම තැනම හෙවුවා.ඒත් දුවව හොයගන්න බැරි උනා.මේ වෙදනාවෙන්ම මගේ නෝනත් නැති උනා.අවුරුදු 2කට පස්සේ පුතත් රට ගියේ සමාජෙට මුන දෙන්න බෑ අයේ ලංකාවට එන්නේ නෑ කියලා.අන්තිමේ මම තනි උනා.. අවුරුදු 3කට පස්සේ දැනගත්තා දුව ඉන්න තැනක් ගැන.මම ගියා එයව හොයාගෙන.ඒත් එතන එසේ මෙසේ තැනක් නෙමෙයි.මට ගියට පස්සෙයි තෙරුනේ.එතන ප්රසිද්ද ගණිකා නිවාසයක්.දුව එතන ඉන්නවා කියපු නිසා මම ගියා බලන්න.එතනට යන්න උනේ ගනුදෙනුකරුවෙක් විදියට.ගියාම තේර්රුනා කතාව ඇත්ත කියලා.දුව එතන ප්රසිද්ද ගනිකාවක්.මට මගේ ජිවිතේම එපා උනා.ජිවිතේ නැති කරගන්න හිතුනා.ඒත් මට ඒ දේ කරගන්න ශක්තියක් නැහැ..
                  මට මගේ අතීතය සිහිවෙන්න ගත්තා මොහොතින් මොහොත.මම කරපු සල්ලාලකම්,කුපාඩිකම් පවුල් විනාශ කරපුවා,කෙල්ලොන්ට බස් වලදි වද දීපුවා මට මැවි මැවි පෙන්න ගත්තා.මම මගේ දුවට පවුලට ගොඩාක් අදරේ කලා.ඒත් මට අමතක උනා මම ඒ වගේ පවුල් විනාශ කලා කියලා.මගෙ දුවට බස් එකෙදි කොල්ලෝ හේත්තුව දාද්දි මට වාවගන්න බැරි උනා ඒත් මට අමතක උනා මම කගේ හරී දුවෙක්ට,නංගි කෙනෙක්ට අක්කා කෙනෙක්ට එමත් නැතිනම් අම්මා කෙනෙක්ට බස් එකෙදි බලෙන් හරි හේත්තුව දැම්මා කියලා.මට මගේ දුවව ආරක්ශා කරන්න ඔනි උනා.ඒත් මට අමතක උනා මම මගේ දුව වගේ කෙල්ලෝ කී දෙනෙක්ගේ පිවිතුරු කම උදුරගේන එයාලගේ ජිවිතේ අපායක් කරද කියලා.මගේ දුව ගණිකාවක් වෙලා ඉන්නවා දැකල මට දරගන්න බැරි උනා.ඒත් මට අමතක උනා මමත් පවුලක් විනාශ කරලා ඒකිව ගණිකාවක් තත්වෙට පත් කරන්න දායක උන කියලා..

මම දොයි..☺☺

අද පසුවදන කියල කියන්න තරම් දෙයක් නෑ ..Hkz ... කතාවක් කිව්වනෙ ඒනිසා වෙන්න ඇති..කතාවෙන් කියල තියන දේ තේරුම් ගන්නකො හොදට එච්චරක් අදට ඇති වෙයි ...යෙප්.... දැන් මන් යනව ඒනම් ... හැමෝටම සුභ දවසක් ...☺

Sunday, February 19, 2017

තනිකඩ ජීවිතය සහ කොල්ලෙකුගෙ රටාව (18+)

අද නම් අව්ලක් නෑ..ඔහේ හිටියා කාලකන්නි දවසක් තමා ... දවසම orange is the black බැලුවා... ඒක ලෙස්බියන් උනත් පට්ට කතාවක්.... පොඩි කාලෙ ඉදන් වැල බලන නිසා අව්ලක් නෑ... කෙල්ලො ගැන තේරුම් ගන්න පුලුවන් උනා.. ඇත්තටම.. ඒකනෙ කෙල්ලොන්ව ගනන් ගන්නෙ නැති සීන් එකක් තියන්නෙ.. හම්මේ ඉතින් නේ... රෑ 10.42 වෙලාව දැන් බලල ඉවර කලේ කතාව තාම එපිසෝඩ් 8 යිනෙ බැලුවෙ... 13 ක් තියනව .. හයියූ.. පිස්සු හැදෙනව ආ... අද ජිම් ගියා.. දැන් නම් ඇගේ v cut එක එනව ටික ටික....❤❤ පට්ට කොල්ලෙක් උනානම් හරි... වැඩේ ඉවරයිනෙ එතකොට... සල්ලිත් ඕනෙ ඉතින්... කොහොම හරි සල්ලි හොයාගන්න ඕනෙ..... අද රෑට කන්න තිබ්බෙ කිරිබත් ලුනුමිරිස් තව දවල් අල හොද්දක්... පට්ට රහයි ඉතින්... ඔහොම කෑවම ඉතින් බඩ එන එක අහන්න දෙයක් යැ .. හයියූ.... මම නම් විහින් නාස්ති වෙන්නෙ..... ආයුර්වෙද එකට ගියා අද ආනියාකන්දෙ... අමුතු අමුතු අයිටම් දෙනව සතියෙන් සතිය ... අද තලපයක් දුන්නා උදේ 7 රෑ හත ටයි කන්න කියල... මඩ වගේ රහක් එන්නෙ... මොනා කරන්නද ඉතින්.. කන්න වෙනවනෙ... ඔහෙ කාලා දැම්මා...ඈතින් පාටියක් වගේ සද්දයක් ඇහෙනව මොකක්ද දන්නෙ නෑ...  ඒනම් මම දොයි .... කෑල්ලක්වත් නැතිඑකේ ගුඩ් නයිට් කියන්න ඉන්නෙත් මේක විතරයි... කෑලි හිටියම හෙන කරදරේ නේද ... තනියම ආතල් එකේ ඉන්න එක හොදයි... බදින දවස් වෙද්දි හොද ගතිගුන තියන කෙල්ලෙක් හොයාගන්න ඕනෙ... තාම එක කෙල්ලෙක්වත් ඒම හම්බුනේ නෑනෙ... මම හිතන්නෙ එහෙම කෙල්ලො නෑ... කොල්ලො නම් ඉන්නව හිත හොද... ඒත් කෙල්ලො නෑ... ඒක මාරයි නේද ... අමුතු දෙයක් ලෝකෙ කියන්නෙ..... ගුඩ් නයිට් කිව්ව ඒනම්... මගෙ පුම්චි කෑල්ලටත් උම්ම එකක්... එයා මාරයි.. මාර හැගීමක් එන්නෙ ලග ඉද්දි .. ඒවගේම කතා කරද්දි.. මට හිතෙන විදියට.... කෙල්ලන්ගෙ එකත් මාර කලාවක්නෙ. (sex සහ ආදරේ තමා ..Hkz )... පිලිවලට ඒක කලානම්... කෙල්ල යන්නෙ නෑ.. ගොඩක් කට්ටියට ඕනෙ ගොරෝසු විදියට... ඔව් ඉතින් කෙල්ලන්ගෙ හම සිනිදු උනාට කැමති රලුවටනෙ..... ආදරේත් ඕනෙ කෙල්ලෙක්ට ගොඩාක්... ඒක දෙනවනම් සෙක්ස් නිකන් හම්බෙන්නෙ... මාත් කැමති ඒවගේ එකකට... ආදරේ කරන්න රොමෑන්ස් කියන්නෙ අමුතු දෙයක් කොල්ලෙක්ගෙ එකට වඩා කෙල්ලෙක්ගෙ එක....හිතන විදිය ඉල්ලන දේවල් ගොඩාක් වෙනස්... කොල්ලො තේරුම් ගත්තනම් ..ලෝකෙ ගොඩක් වෙනස් වෙයි..... මටත් අමුතුම දේවල් හිතෙන්නෙ නේද..... ලියන්න ගියාම අදහස් එනව ගොඩාරියක් ඒ මගේ හැටිනෙ..... හම්මියෝ.... දොයියන්න ඕනෙ හෙට 3Dමැක්ස් ක්ලාස් එක දෙයක් නැති වෙයි ඒකත් ඔහෙ ගිහින් එනව... ගුඩ් නයිට් මතකයිනෙ ... ඇඩම් ලෙවින් වගේ ඉමු.. අනිවා... challenge accepted.. ඩීසන් පිට ඉන්නෙ.... බිච් ප්ලීස් කියන කොල්ලෙක් වෙන්න ඕනෙ මට.... අනිවා... බායි ඒනම් බායි බායි රෑ 11.08 . වෙලාව බර වෙලා ටයිප් කරල.. හ්ම්ම් හ්ම්ම්... ඒනම් දොයි මම

 පසුවදන

ප්‍රශ්නයක් ඇති පුම්චි කියන්නෙ කවුද කියල ...පුම්චි කියන්නෙ පුන්චිට,, අපේ අම්මගෙ නන්ගි..කොල්ලෙක්ගෙ ජීවිතේ කාලයක් එනව.. පවුලෙ කෙනෙක්ට .. තමන්ගෙ වගේ ආදරේ කරන.. කෙල්ලෙක් නැති උනාම හිතෙන දේවල් තමා ඉටිම් ඕව... මගෙ ඒ ආදරේ පුන්චිට තමා ගියෙ ...ඒක මරු....එයා ගැන කිව්වොත්.. ලමයි 2 ක් ඉන්නව කොල්ලොම ...පොඩ්ඩක්වත් කියන්න බෑ එහෙම වයස පාටක්...ලස්සනයි . ගොඩක්.. හුරතල්..


ෆිල්ම් එක නම් .... පට්ට ... ටිවී සිරිස් එකක්..කතාව යන්නෙ මෙහෙම...
පාඩුවෙ ඉන්න කෙල්ලෙක් ඉන්නව. ලගදි වෙඩිම ගන්න ඉන්නෙ එයා.. ඒත් එකපාරටම  මත්ඩ්‍රවය ජාවාරමකට අහු වෙලා ..හිරේ යනව .. ඒකෙදි  එයාට හම්බෙනව එක එක  විදියෙ කෙල්ලො.. එක එක වැරදි වලට ඒකට ආපු අය..ඒ අයගෙ කතාවක් තම යන්නෙ.. කෙල්ලො එකතු වෙලා හිරේදි කරන් පිස්සු වැඩ. ඒ අයගෙ පවුල් වල කතාවල් .. යාලුවො.. මැරයො.. ආදරවන්තියො (ලෙස්බි නෙ :) ) .. හැම එකෙක්ම ඉන්න අමුතු ජාතියෙ ෆිලොමක්   කෙල්ලොම ඉන්න නිසා ලෙස්බි ටිකක් තියනව.. හැබැයි ලස්සන ෆිල්ම් එකක්... එච්චරයි කතාව නම් ..
 ඇඩම් ලෙවින් කියන්නෙ sexiest man alive ද කොහෙද ..යෙප් .. එක අවුරුද්දක එයා තමා.. මොනා උනත්  පට්ට කොල්ලෙක් .. මගෙ හීනෙ උනේ එයා වගේ වෙන්න.... මන් විජය ග්‍රැෆික්ස් එකේ කෝස් එකකරනව.ඒකයි 3D මැක්ස් ගැන තිබ්බෙ ...ඒනම් අදට ඉවරයි...  මේ කතාව .. ගොඩක් වෙනස් වෙනව ඉස්සරහට.. ඩයරි කෙල්ල තාම හරියට කතාවට ආවෙත් නෑනෙ.. මන්  මේක ෆෝන් එකේ ඩයරියෙ ලියල ගොඩක් දවස් මන් මුල් ටික මේකෙ ඉක්මනට දාල .. ඊටපස්සෙ.. ගානට දවසින් දවස ටයිම් හදාගන්නම්... සුබ දවසක් හැමෝටම ..
අදහස් මොනාහරි තියනවනම් කමෙන්ට් එකක් දාලම යන්න.. ලගදි පටන් ගත්තු නිසා මන් මොනාත් බ්ලොගින් ගැන දන්නෙ නෑ .. මන් ගියෝ.... CU ☺

පටන්ගැන්ම

හෙන කාලෙකට පස්සෙ ඩයරියක් ලියන්නෙ...කලින් ලිව්වෙ පිටු දෙකයිනෙ. දැන් ඩිජිටල් විදියට ලියනෝ...අද නම් එපා උනා... ආයෙත් විජය ග්‍රැපික්ස් එකේ කෝස් එකට ගියා... අද මායා ලේසියි ... හවස ඉතින් ජිම් තමා ..... ඇග හදාගන්න එපෑ..ජිම් ගීන් ඇග පන නැතුව ගේ වටේ ඇවිදින්නෙ මම විතරද කොහෙද... හික්ස්.. ජිම් තමා ජීවිතේ.
ඇඩම් ලෙවින් වෙන්න බැරි වෙයි වගේ.. ඒත් ට්‍රයි කරනව..... මම දොයි ☺☺☺☺
ඉස්සරහට කරන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.. හයියෝ... කෝමහරි සල්ලි තමා හොයාගන්න ඕනෙ.. සල්ලි තියෙනවනම්.. ඕන එකක් තියෙනවනෙ...කෙල්ලො නම් වැඩක් නෑනෙ .. පුම්චි තමා ට්‍රයි එක ඒක මාරයි .... ගෙදට්ට මාට්ටු උනොත් වහකන්න වෙන්නෙ.. හයියෝ. .. තාත්තා කෑගහනව කන්න එන්න කියල .. දැන් නාලා කන්න යන්න ඕනෙ.. එලවලු තමා අද තම්බල තියන්නෙ.. ..අපේ කට්ටිය කවද කාපු කෑමද.. මම යනෝ..

පසුවදන

(පසුවදන කියල නේද කියන්නෙ.. අනේමන්ද )
මේක මගේ ඩයරිය...ඩයරියකින් මිනිස්සුන්ට ගන්න තියෙන දේවල් ගොඩයි.. මගෙ ජීවිත කතාව මන් ලියනව මේකෙ ...ගන්න තියනදෙයක් ගන්නකො ගොඩක් තියෙන්නෙ නවකතාවක් වගේ මට හිතෙන විදියට (සින්හල සාහිත්ය ගැන මොනාට් දන්නෙ නෑ මන් ... ඒ නිසා වැරදි තියෙනවනම් .. පෙන්නල දෙන්නකො...ඒවගෙම මොනාහරි අඩුපාඩු .. වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවනම් කියන්නකො... :)  ) ..නිකන් රසවිදින්න කතාවක් කියවන කෙනෙක් හෑටියට ඔයාට බලන්න පුලුවන් මේක ...චුට්ටක් නාගරික පැත්තක ..... තනියෙන් හැදුන ... චූටි කොල්ලෙක්ගෙ ...ඇත්ත කතාවක් කියවල බලමුද.....කිසිම ගැලපීමක් නැති විදියට ලියල තියෙන්නෙ... මේක මගෙ ස්ටයිල් එකලු .... (හිතාගෙන ඉන්නෙ එහෙමනෙ ) බලමු.... අපි ... මොනාහරි ලියයි මේකෙ .....
හරි.... මන් ගැන කියන්නම් මුලිම්ම ..... මන් ***.. ඉන්නෙ කොලබට චුට්ටක් ලග ... දැන් වයස 20යි ... 96 කොල්ලෙක් දෙසැම්බර් වලට 21 වෙනව..... පාසැල ඉටින් බණ්ඩාරනායකේ ගම්පහ ... කොල්ලොම නෙ... කෙල්ලො ආශ්‍රයක් නෑ පොඩිකාලෙ ඉදල... දැන් නම් කොල්ලො ම 3 ක් තමා යාලුවො විදියට සෙට් වෙලා ඉන්නෙත් ... ලගම යාලුවො ....සෙට් උන විදිය පස්සෙ කියන්නම්කො ... මගෙ ජීවිතේ අමුතුයි .... කෙනෙක්ගෙ ඇතුලිම්ම බලන්නකො... මන් ගැන ඇත්ත දාන්න බලන් ඉන්නෙ මන් මේකෙ... හ්ම්ම්ම්ම්ම්ම්..... ඇත්තනෙ ... යෙප්..
                                       මන් ඩයරිය ලියන්නෙ මගෙ පෝන් එකේ.. ඇප් එකක.. ලියල ඉටින් මේකට දානව........ මෙ පලවෙනි දවසෙ ලියපු එක උඩ....උඩම තියෙන්නෙ ... හරිනෙ යෙප් ... චුට්ටක් ලියල තියෙන්නෙ ඒක ... ඊටපස්සෙ මන්  ඒකෙ තියන සිද්දි ... එක එක ඒව විස්තර කරන්නම් ...තේරුම්ගන්න ලේසිවෙයි එතකොට....ඒත් ඉටින් අමාරු වෙයි ... මේකෙ තේරුම් ගන්න අමාරු වෙයි.ට්‍රයි කරන්නකො... නිකමට හරි ....එපා උනොට් අතෑරල දාන්න සෙනිකව... 18+ සීන් .. චුට්ටක්  වල් වගේ තියන ඒව මන් 18+ කියලම දාන්නම් ... ගොඩක් ඒව එහෙම වෙන්න ඇති ....ඩයරියෙ ඉටින් හිතෙන හිතෙන මගුල් ඔක්කොම ලියනවනෙ මන්..මාව සිරාවටම  දන්න එකෙක් ඉටින් මේක බැලුවොත්  sorry.com තමා...මාව දන්න එකෙක් මේක බැලුවොත් ..ගනන් ගන්න එපා... මේකෙ ඔක්කොම තියෙන්නෙ මගෙ හැගීම්  විතරයි..මට ලෝකෙ දැනෙන විදිය ... ; ) .. සරල කොල්ලෙක්ගෙ ජීවිතේ දකින්න පුලුවන් වෙයි කතාව කියවන් යද්දි ...අදට ඉවරයි..මේක කියවන සහෝදර සහෝදරියන්ට ... සුභ දවසක් ..