රැ 10.46 .. වෙලාව.. ගෙදර කට්ටියම නිදි ...අනේ මන්දා ඉතින්..මම ඩාවින්චි බලල දැන් නිදාගන්න යන්නෙ....අද ඉන්ග්‍රීසි ක්ලාස් ගියා...කටුනායක පලවෙනි පාරට තමා තනියෙන් ගියෙ... ගිහින් එද්දි ඉරේශ් අයියත් එක්ක ගියා එයාලගෙ කඩේට.. මාස 3 කින් ආපහව් කඩේ අරින්න යන්නෙ..අස්කරල ආවා ඉතින්...... අද ගොඩක් පුම්චිව මතක් උනා.. මටත් නොදැනිම පොඩි අමුතු ආදරයක් තියනව එයාට ... ඒක මාරයි...මට පලවෙනි පාරට තමා ඒක දැනුනෙ... මුලින් ඒක තිබ්බෙ ආසාවට විතරයි.. දැන් එයාව මට ඕනෙ .. ගොඩක් මතක් වෙනව...ජිම් ගියාමත් එයාව මතක් කරන් එක්සයිස් කරද්දි .. සුපිරි .... ගැම්මක් එන්නෙ... ආදරයක් එක්ක.. කලින් ආදරේ තිබ්බෙ නෑ.. අම්මගෙ නන්ගි කියල ගෞරවයක් තිබ්බා... එච්චරයි... දැන් ඒකත් එක්ක ඊට වඩා.. ගොඩාක්.. ආදරයක් තියනව..ඒත් එයාව මම ගොඩක් කාලෙකින් දැකල නැ.. මාස 2 කින් වගේ හම්බුනෙත් නෑ.. දැක්කෙත් නෑ... .... අම්ම බදිද්දිත් එයා ඉස්කෝලෙ යනවලු... ඒක මට අම්ම කිව්වෙ.. ඒ දවසෙ ඉදන් වගේ තමා ඒක මගේ හිතට ආවෙ..... කෙල්ලො ගැන හිතෙන්නෙ නෑ මට.. ඒත් පුම්චි... එයා මාරයි... ආදරෙයි ... මගෙ ජීවිතේටම පලවෙනි පාරට තමා මම ආදරේ ගැන කියන්නෙ... ලියන්නෙ.. මම කවදාක්වත් ඒ ගැන එහෙම ඉදල නෑ...... ගුඩ් නයිට්.. ඔයාට...
එයා මාත් එක්ක අද ඇදේ එහා පැත්තෙන් නිදාගෙන ඉන්නෙ පුන්චි උනොත්... කවදහරි ඒක උනොත් ... ලොකු දෙයක් මගෙ ජීවිතේ... හ්ම්ම්.... ඇත්තටම..... මම ඒක එයාට කියන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ... පස්සෙ කියනව ඒක අනිවාර්‍යයෙන්... .........ගුඩ් නයිට් ඒනම්.. මම දොයි... අද එහා පැත්තෙ ඉන්නෙ.. ☺☺මගෙ කුමාරිකාව..... එයා විතරයි... හැමදාටම.... ❤❤❤❤
පසුවදන
පිස්සු ආ මේකනම්... hkz බ්ලොග් එක ලියද්දි තමා තේරෙන්නෙ මන් ඉස්සර හිතන් හිටිය විදිය.. ගොඩකාලෙකට කලිනුත් නෙමේ.. මාස 3 , 4 කට කලින් ... මැරෙන්න හිතෙනව මේක දැක්කම...හයියූ...දැන් මන් හිතන විදිය ගොඩක් වෙනස් වෙලා කියල තේරෙනව . . පුන්චි ගැන මන් මෙහෙමට් හිතන් හිටියද කියල බලන් යද්දි තේරෙන්නෙ...දැන් මට පුන්චි ගැන කිසිම හැගීමක් නෑනෙ.. ( ඊස් @ එක අතකින් මූන වහන් ලැජ්ජාවෙන් ටයිප් කරමින් ☺ )
ඔතන දවස් දෙකක ඒව දැම්ම .. පොඩි පොඩි ඒව විතරනෙ ඔය කාලෙ ලිව්වෙ.. වැඩිය ලියන්න හිතෙන්නෙ නෑ. වෙනම පික්සු හැදෙන ලෝකෙක හිටියෙ මන් .hkz. ම්ම්ම්ම්ම්ම්ම්ම්

දැන් චුට්ටක් දුකයිලු මට... කැරපොත්තෙක් ආව කාමරේට..ඌව අල්ලල එලියට දාන්න යද්දි .. ඌව පොඩි උනා.. සත්ව ඝාතනේට මන් විරුද්දයිනෙ. දුකයි ඉටින්.. මොනා කරන්නද.. වැරදිලනෙ.. අද එච්චරයි කියන්න තියෙන්නෙ..
ඉස්සරහට ගොඩක් විරහව වගේ ඒව ටිකක් එයි.. දැන් ඒව ඉවර උනා විතරයි.. මොකද වෙන්නෙ කියල බලන්නකු ඔයාලම.. මුල ඉදන් වගේ කියවන කෙනෙක්ට විතරක් මේ කතානම් තේරෙයි හරිද.. ඩයරි එක ඉටින් මන් ප්ලෑන් කරල ලියන්නෙ නෑනෙ.. මන් යනව .. හවස් උනානෙ අද.. සුබ නයිටක් වේවා හැමෝටම.... ☺☺
ඉස්සරහට ගොඩක් විරහව වගේ ඒව ටිකක් එයි
ReplyDeleteඔව් බන් .. තව සුට්ටි කාලෙකින් ... උබලට එපාවෙන ගානට විරහව තියෙයි ආ.. ; )
Deleteපුංචි!!! අනේ මන්දා...
ReplyDeletehkz...මැරෙන්න හිතෙනෝ දැන්නම්
Delete