Sunday, February 19, 2017

තනිකඩ ජීවිතය සහ කොල්ලෙකුගෙ රටාව (18+)

අද නම් අව්ලක් නෑ..ඔහේ හිටියා කාලකන්නි දවසක් තමා ... දවසම orange is the black බැලුවා... ඒක ලෙස්බියන් උනත් පට්ට කතාවක්.... පොඩි කාලෙ ඉදන් වැල බලන නිසා අව්ලක් නෑ... කෙල්ලො ගැන තේරුම් ගන්න පුලුවන් උනා.. ඇත්තටම.. ඒකනෙ කෙල්ලොන්ව ගනන් ගන්නෙ නැති සීන් එකක් තියන්නෙ.. හම්මේ ඉතින් නේ... රෑ 10.42 වෙලාව දැන් බලල ඉවර කලේ කතාව තාම එපිසෝඩ් 8 යිනෙ බැලුවෙ... 13 ක් තියනව .. හයියූ.. පිස්සු හැදෙනව ආ... අද ජිම් ගියා.. දැන් නම් ඇගේ v cut එක එනව ටික ටික....❤❤ පට්ට කොල්ලෙක් උනානම් හරි... වැඩේ ඉවරයිනෙ එතකොට... සල්ලිත් ඕනෙ ඉතින්... කොහොම හරි සල්ලි හොයාගන්න ඕනෙ..... අද රෑට කන්න තිබ්බෙ කිරිබත් ලුනුමිරිස් තව දවල් අල හොද්දක්... පට්ට රහයි ඉතින්... ඔහොම කෑවම ඉතින් බඩ එන එක අහන්න දෙයක් යැ .. හයියූ.... මම නම් විහින් නාස්ති වෙන්නෙ..... ආයුර්වෙද එකට ගියා අද ආනියාකන්දෙ... අමුතු අමුතු අයිටම් දෙනව සතියෙන් සතිය ... අද තලපයක් දුන්නා උදේ 7 රෑ හත ටයි කන්න කියල... මඩ වගේ රහක් එන්නෙ... මොනා කරන්නද ඉතින්.. කන්න වෙනවනෙ... ඔහෙ කාලා දැම්මා...ඈතින් පාටියක් වගේ සද්දයක් ඇහෙනව මොකක්ද දන්නෙ නෑ...  ඒනම් මම දොයි .... කෑල්ලක්වත් නැතිඑකේ ගුඩ් නයිට් කියන්න ඉන්නෙත් මේක විතරයි... කෑලි හිටියම හෙන කරදරේ නේද ... තනියම ආතල් එකේ ඉන්න එක හොදයි... බදින දවස් වෙද්දි හොද ගතිගුන තියන කෙල්ලෙක් හොයාගන්න ඕනෙ... තාම එක කෙල්ලෙක්වත් ඒම හම්බුනේ නෑනෙ... මම හිතන්නෙ එහෙම කෙල්ලො නෑ... කොල්ලො නම් ඉන්නව හිත හොද... ඒත් කෙල්ලො නෑ... ඒක මාරයි නේද ... අමුතු දෙයක් ලෝකෙ කියන්නෙ..... ගුඩ් නයිට් කිව්ව ඒනම්... මගෙ පුම්චි කෑල්ලටත් උම්ම එකක්... එයා මාරයි.. මාර හැගීමක් එන්නෙ ලග ඉද්දි .. ඒවගේම කතා කරද්දි.. මට හිතෙන විදියට.... කෙල්ලන්ගෙ එකත් මාර කලාවක්නෙ. (sex සහ ආදරේ තමා ..Hkz )... පිලිවලට ඒක කලානම්... කෙල්ල යන්නෙ නෑ.. ගොඩක් කට්ටියට ඕනෙ ගොරෝසු විදියට... ඔව් ඉතින් කෙල්ලන්ගෙ හම සිනිදු උනාට කැමති රලුවටනෙ..... ආදරේත් ඕනෙ කෙල්ලෙක්ට ගොඩාක්... ඒක දෙනවනම් සෙක්ස් නිකන් හම්බෙන්නෙ... මාත් කැමති ඒවගේ එකකට... ආදරේ කරන්න රොමෑන්ස් කියන්නෙ අමුතු දෙයක් කොල්ලෙක්ගෙ එකට වඩා කෙල්ලෙක්ගෙ එක....හිතන විදිය ඉල්ලන දේවල් ගොඩාක් වෙනස්... කොල්ලො තේරුම් ගත්තනම් ..ලෝකෙ ගොඩක් වෙනස් වෙයි..... මටත් අමුතුම දේවල් හිතෙන්නෙ නේද..... ලියන්න ගියාම අදහස් එනව ගොඩාරියක් ඒ මගේ හැටිනෙ..... හම්මියෝ.... දොයියන්න ඕනෙ හෙට 3Dමැක්ස් ක්ලාස් එක දෙයක් නැති වෙයි ඒකත් ඔහෙ ගිහින් එනව... ගුඩ් නයිට් මතකයිනෙ ... ඇඩම් ලෙවින් වගේ ඉමු.. අනිවා... challenge accepted.. ඩීසන් පිට ඉන්නෙ.... බිච් ප්ලීස් කියන කොල්ලෙක් වෙන්න ඕනෙ මට.... අනිවා... බායි ඒනම් බායි බායි රෑ 11.08 . වෙලාව බර වෙලා ටයිප් කරල.. හ්ම්ම් හ්ම්ම්... ඒනම් දොයි මම

 පසුවදන

ප්‍රශ්නයක් ඇති පුම්චි කියන්නෙ කවුද කියල ...පුම්චි කියන්නෙ පුන්චිට,, අපේ අම්මගෙ නන්ගි..කොල්ලෙක්ගෙ ජීවිතේ කාලයක් එනව.. පවුලෙ කෙනෙක්ට .. තමන්ගෙ වගේ ආදරේ කරන.. කෙල්ලෙක් නැති උනාම හිතෙන දේවල් තමා ඉටිම් ඕව... මගෙ ඒ ආදරේ පුන්චිට තමා ගියෙ ...ඒක මරු....එයා ගැන කිව්වොත්.. ලමයි 2 ක් ඉන්නව කොල්ලොම ...පොඩ්ඩක්වත් කියන්න බෑ එහෙම වයස පාටක්...ලස්සනයි . ගොඩක්.. හුරතල්..


ෆිල්ම් එක නම් .... පට්ට ... ටිවී සිරිස් එකක්..කතාව යන්නෙ මෙහෙම...
පාඩුවෙ ඉන්න කෙල්ලෙක් ඉන්නව. ලගදි වෙඩිම ගන්න ඉන්නෙ එයා.. ඒත් එකපාරටම  මත්ඩ්‍රවය ජාවාරමකට අහු වෙලා ..හිරේ යනව .. ඒකෙදි  එයාට හම්බෙනව එක එක  විදියෙ කෙල්ලො.. එක එක වැරදි වලට ඒකට ආපු අය..ඒ අයගෙ කතාවක් තම යන්නෙ.. කෙල්ලො එකතු වෙලා හිරේදි කරන් පිස්සු වැඩ. ඒ අයගෙ පවුල් වල කතාවල් .. යාලුවො.. මැරයො.. ආදරවන්තියො (ලෙස්බි නෙ :) ) .. හැම එකෙක්ම ඉන්න අමුතු ජාතියෙ ෆිලොමක්   කෙල්ලොම ඉන්න නිසා ලෙස්බි ටිකක් තියනව.. හැබැයි ලස්සන ෆිල්ම් එකක්... එච්චරයි කතාව නම් ..
 ඇඩම් ලෙවින් කියන්නෙ sexiest man alive ද කොහෙද ..යෙප් .. එක අවුරුද්දක එයා තමා.. මොනා උනත්  පට්ට කොල්ලෙක් .. මගෙ හීනෙ උනේ එයා වගේ වෙන්න.... මන් විජය ග්‍රැෆික්ස් එකේ කෝස් එකකරනව.ඒකයි 3D මැක්ස් ගැන තිබ්බෙ ...ඒනම් අදට ඉවරයි...  මේ කතාව .. ගොඩක් වෙනස් වෙනව ඉස්සරහට.. ඩයරි කෙල්ල තාම හරියට කතාවට ආවෙත් නෑනෙ.. මන්  මේක ෆෝන් එකේ ඩයරියෙ ලියල ගොඩක් දවස් මන් මුල් ටික මේකෙ ඉක්මනට දාල .. ඊටපස්සෙ.. ගානට දවසින් දවස ටයිම් හදාගන්නම්... සුබ දවසක් හැමෝටම ..
අදහස් මොනාහරි තියනවනම් කමෙන්ට් එකක් දාලම යන්න.. ලගදි පටන් ගත්තු නිසා මන් මොනාත් බ්ලොගින් ගැන දන්නෙ නෑ .. මන් ගියෝ.... CU ☺

No comments:

Post a Comment

ඔබේ කමෙන්ට්ස් එක