ලගට ඇවිත්
මගේ ලගින් ඉදන්...
ආදරෙන් ❤ ....
මාව බලාගත්තු...
ඔයාගෙ...
උපන්දිනේ අද....
මගෙන් සුබ පැතුම් ...
ගොඩාක්..
ආදරෙන් ..
මුලු හදින්ම..
මගෙ පිස්සු කෙල්ලට...
අපි ..
ගොඩක් ඇඩුවා..
ගොඩක් හිනා උනා...
අපි ..
දෙන්න
තනියෙන්ම........
මන් ආදරෙයි ...
ගොඩාරියක්...
මැනික..
ජීවිතේ ලොකුවෙනසක් කරපුකෙනෙක් ඔයා මගෙ...

කියන්න තේරෙන්නෙ නෑ ඒක...
ජීවිතේ හැමදාමත් ...
යාලුවෙක් වගේ...
ලගින් ඉන්න..
මගෙ ගාවින්ම...
මගෙ හොදම යාලුවා ඔයා ...
හැමදාටම...
වෙනස් වෙන්නෙ නැතිවෙන්න කියල මන් ප්‍රාර්ථනාකරනව ඒක...
Friends with benefits
මේක මන් යැව්වෙ එයාට දැන්.... පැයකාලෙන්ටයිප් කලේ.. ... 12.00 ට යැව්වා... මට මාරසතුටුයි.. එයා තාම බලළ නෑ..
අද ජිම් එකේ ශැඩියුල් එක වෙනස් කලා.. දවස් 5 ක එකක් අද ඉදන්. යන්නෙ..
පසුවදන
මේක මන් එයාට යවපු එක ... මගෙ හොදම යාලුවට ... කලින් හිටිය හොදම යාලුවට.. දැන් ගොඩක් ඒව වෙනස් වෙලා... මන් තනියෙන් දැන් ඉන්නෙ... හ්ම්ම්ම්ම්.. මන් ගොඩකාලෙකට පස්සෙ ලියපු නිසදැස.. ඕක....11 වසරටපස්සෙ ලියපු එක... චතූ වෙනුවෙන් විතරයි අදටත් මන් ඕව ලියල තියෙන්නෙ....එයාව මතක් කරගද්දි අදහස් එන්නෙ ඇයි කියල දන්නෙ නෑ මන්..friends with benefits
අරකනම් ෆිල්ම් එකක්... ඒක බලන්න පුලුවන් නම් 18+ උනාට... මාර විදියට අපේ ජීවිතේට ගැලපුන ඒක... එහෙම යාලුකමක්... මන් හිතන්නෙ නෑ කාටවට් හම්බෙලා ඇති කියල ... බලන්න පුලුවන්නම්... අම්මල තත්තල නැති තැනක බලන්න.... රොමෑන්ටික් ෆිල්ම් එකක්...මන් බයිස්කෝප් එකේ ෆිල්ම් එක තියනව සිම්හල සබ් එක්කම බලල ඉන්නකො... මගෙ කතාව ගොඩක් තේරුම් ගන්න පුලුවන් වෙයි එතකොට.. අපි දෙන්නගෙ ෆිල්ම් එක උනා ඒක කාලයක්... පස්සෙ ඒක එයාට විහිලුවක් උනා.. ඒ කතාව පස්සෙ කියන්නම් ...
ඔච්චරක් අදට ඇති.. ,මන් යනව .. ඔක්කොටම... සුභ දවසක්....
සුභ දවසක්....
ReplyDeleteඑසේම වේවා සහෝ
ReplyDelete